☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගෙවල් වල මිනිස්සු නෙමෙයිනෙ බන් බැඳලා එකට ඉන්නෙ. උබ බැන්දනන් අවුලක් කාටවත් නොකිය ප්‍රශ්නයක් නැහැනේ? එයාට උබව ඕනෙ නං ඉතින් අකමැති වෙන්න බැහැනේ. එයා නං තේරුවේ එයාගේ ගෙවල් වල පැත්තෙන් අකමැතියි කියල, ඒක එයාගේ choice එක. අනික එතකොට උබට හිත හදාගන්නත් පුළුවන්. උබේ වැරද්දක් තියෙනවනම් ඉතින් එතකොට හිතට ටිකක් අවුල් තමයි.

    ඒකයි මම කිව්වේ ඒක දිග කතාවක් කියල මචන්. ඔය කියන ඔක්කොම පියවර පහු කළා මචන් අපි. ඒත් අවසාන කරන්න වුණේ මේ විදියට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ මගේ fake එකක් ද බන් :(:sorry::sorry: ..මටත් ඕකමයි උනේ බන් ..හදන ළමයි ගානයි ..එයාලට දාන නමුයි ..හනිමුන් යන තැනුයි ඔක්කොම plan කරලා බලාපොරොත්තු ගොඩක් දීල හීන ලෝකෙක මාව තනිකරලා යන්න ගියා බන් :(:(
    හැමදේම වෙන්නේ හොදටයි කියල මම දැන් හිත හදාගෙන ඉන්නේ බන් ..එත් එයාගේ අඩුව වහන්න තාම කෙළෙන් හම්බුනේ නෑ බන් ..හම්බවෙන්නේ නැතිවෙයි බන් ගොඩක් දුරට ..ඒක එච්චරකට හිතට කා වැදිලා තියෙන්නේ බන් :(

    මමත් ඔහොම තමයි මචන් හිතන් හිටියේ ඒක නැවත්තුවට පස්සේ. ඒ වගේ කෙනෙක් ආයේ නම් කවදාවත් මුණ ගැහෙන එකක් නෑ කියල හිතුණා. ඒත් මචන් අවන්කවම කියන්නේ දැන් බඳින්න ඉන්න කෙල්ල මුණ ගැහුනට පස්සේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මචන්. කලින් තිබ්බ අඩුපාඩු වැරදි දැන් ඉන්න කෙල්ල ගාව නෑ. ඇත්තටම මට සතුටුයි මචන් මට දැන් ඉන්න කෙල්ලව ලැබුණු එක ගැන.

    මට දුක හිතෙන්නේ ඒ කාලේ ප්‍රාර්ථනා, මතකයන්, අපේ බලාපොරොත්තු මතක් වෙද්දී තමයි මචන්. එහෙම නැතුව පසු තැවීමක් නෑ. ඇත්තම කියනවනම් කලින් එක්කෙනාට වඩා දහස් ගුණයක් හොඳයි කියල හිතෙනවා. මේ හැම දෙයක්ම බන් අපේ හිතේ ඇතිවෙන බැඳීම්. ඒවා එක්ක අපිට හිතෙන්නේ ඒ දේවල් replace කරන්න බෑ කියලා. ඒත් එහෙම නෑ බන්. හැමදේම වෙනස් වෙනවා. :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උබේ අනාගතයට උණුසුම් සුබපැතුම් මචන් ..! :):yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ මගේ fake එකක් ද බන් :(:sorry::sorry: ..මටත් ඕකමයි උනේ බන් ..හදන ළමයි ගානයි ..එයාලට දාන නමුයි ..හනිමුන් යන තැනුයි ඔක්කොම plan කරලා බලාපොරොත්තු ගොඩක් දීල හීන ලෝකෙක මාව තනිකරලා යන්න ගියා බන් :(:(
    හැමදේම වෙන්නේ හොදටයි කියල මම දැන් හිත හදාගෙන ඉන්නේ බන් ..එත් එයාගේ අඩුව වහන්න තාම කෙනෙක් හම්බුනේ නෑ ..හම්බවෙන්නේ නැතිවෙයි ගොඩක් දුරට ..ඒක එච්චරකට හිතට කා වැදිලා තියෙන්නේ බන් :(

    :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(
    කාලෙකට කලින් උඹ මට කිව්වා මැරි කලා කියලා.. දැන් කියනව ආයෙම මැරි කරනව කියලා.. අනේ මන්දා උඹ නම් බං..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාලෙකට කලින් උඹ මට කිව්වා මැරි කලා කියලා.. දැන් කියනව ආයෙම මැරි කරනව කියලා.. අනේ මන්දා උඹ නම් බං..

    ඒ ගත්තේ registration එක බැල්ලියේ. තොට සිංහලෙන් කිව්වා මතක නැද්ද? :angry::angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒකයි මම කිව්වේ ඒක දිග කතාවක් කියල මචන්. ඔය කියන ඔක්කොම පියවර පහු කළා මචන් අපි. ඒත් අවසාන කරන්න වුණේ මේ විදියට.
    හ්ම්ම් හරි දැන් අතීතෙට යන්න ඕනේ නැහැනෙ එහෙනං :)
    Good luck මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ගත්තේ registration එක බැල්ලියේ. තොට සිංහලෙන් කිව්වා මතක නැද්ද? :angry::angry:
    මට මතක ඒ වගේ..:(

    හ්ම්ම් හරි දැන් අතීතෙට යන්න ඕනේ නැහැනෙ එහෙනං :)
    Good luck මචන්
    බ්ලැකා උඹ උපන්නෙ අනූ ගණන් වලද අසූ ගණන් වලද..? :sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාලෙකට කලින් උඹ මට කිව්වා මැරි කලා කියලා.. දැන් කියනව ආයෙම මැරි කරනව කියලා.. අනේ මන්දා උඹ නම් බං..
    :shocked::eek:
    ඒ ගත්තේ registration එක බැල්ලියේ. තොට සිංහලෙන් කිව්වා මතක නැද්ද? :angry::angry:
    Registration kiyanne bandina eka nemeyda ayye:baffled:
    Onna ohe ona ekak :) Past is past ne :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::eek:

    Registration kiyanne bandina eka nemeyda ayye:baffled:
    Onna ohe ona ekak :) Past is past ne :D

    Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.
    7.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම දාන්නෙ කොහොමද බං
    ෆයර්ෆොක්ස් එකේ නම් ටැග් එක සිලෙක්ට් කරලා ඇදල දානවා..
    ක්‍රෝම් ජරාවල් අපි පාවිච්චියක් නෑනේ.. මේවා ලේසියි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හපොයි ජේසන් අයියේ මං ඔයා ගැන සෑහෙන්න හොඳ අදහසක් තියන් හිටියේ :rolleyes::sorry:
    :lol::lol::lol: හිනාවහ් නවත්ත ගන්නහ් බැහ් කියහන්කෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.
    7.gif
    ඔය කිව්වෙ..:(

    උඹට ආයෙමත් අර අමතක වෙන ලෙඩේ හැදීගෙන එන්නේ. :(
    ඉතිං තෝ කිව්වා රෙජිස්ටේෂන් එක ගත්තා කියලා.. දෙකම එකයිනේ..:(
     
    Status
    Not open for further replies.