මචන්ලා උදවුවක් ඕනේ....
මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
දාන්න එකෙක් කියපල්ලකෝ....
තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
නැත්නම් මිස් උනොත් අපරාදේ....