ටීචර්_කොන්_කිරීම
මචන් අපේ ගමේ ගෙවල් පැත්තේ ඉන්නවා කුලී වැඩ කරන පවුලක්. ඒ ගෙදර ඉන්නවා ළමයෙක්. දුප්පත් මිනිස්සු. අද කියනවා දැන් ලමයව පිරිවනට දැම්මා කියලා. මම ඇහුව ඇයි ඉස්කෝලේ නේ ගියේ කියලා. එතකොට කොල්ලගේ අම්ම මෙහෙම කියනවා.
මහත්තයා අපේ ළමයා ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ටීචර් කොන් කරනවලු. අපේ ළමය...