හාල් ගණන් ගිහිල්ලා නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හාල් ගණන් ගිහිල්ලා නේද?

    ඊ‍‍‍‍යේ ගමේ කඩෙන් හාල් මිටියක් ගෙනවා 4700 ගානක් ගත්තා බන් දැන් හාල් කිලෝ එක 90 ගානට ගිහිල්ලාලු නත්තල් කිට්ටු වෙද්දී 100 ත් පන්නයි කියලා කියන්නේ හාල් හිගයක් තියෙනවලු දැන්ම අරන් තියාගන්න එක හොදයි වගේ.:oo:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොවියගේ පුතා රජවුනා....
    මිනිස්සුන්ට කැදත් නැතිවුනා.....
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඊ‍‍‍‍යේ ගමේ කඩෙන් හාල් මිටියක් ගෙනවා 4700 ගානක් ගත්තා බන් දැන් හාල් කිලෝ එක 90 ගානට ගිහිල්ලාලු නත්තල් කිට්ටු වෙද්දී 100 ත් පන්නයි කියලා කියන්නේ හාල් හිගයක් තියෙනවලු දැන්ම අරන් තියාගන්න එක හොදයි වගේ.:oo:

    hal mila pahugiya andu kale idan palanaya keranne ape maha goviyage sahodarayo neh.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගොවියගේ පුතා රජවුනා....
    මිනිස්සුන්ට කැදත් නැතිවුනා.....

    hal mila pahugiya andu kale idan palanaya keranne ape maha goviyage sahodarayo neh.

    හාල් නැති වුනොත් පිටරටින් අර ඡරා හාල් ගෙනෙයි මට මතකයි එක පාරක් හාල් නැතුව වියට්නාමයෙන් ඉටි වගේ හාල් ඡාතියක් ගෙනාවා ලංකා‍වට ඒව කාපු වෙලේ ඉදන් වමනේ යනවා .
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මටනම් හිතෙන්නේ උඹ අවුරුද්දටම එකපාරට හාල් ගන්නන එකෙක් වගේ එකනේ හාල් මිටියක්ම ගන්නේ....... නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරකට ග්න්නවන්ම් උපරිම හාල් 10 15 නේ ගන්නේ. රු.90.00 කියන්නේ ගල් වැලි ඉවත් කරපු සම්බා මිල් නාඩු ඔයිට වැඩිය ගන්න අඩුයි. රු. 60.00 රු. 70.00 අතර මිලක් යන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api nam ganna hal 1kg isellath rs350 adath ea ganami monawada me kiyana hal?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මටනම් හිතෙන්නේ උඹ අවුරුද්දටම එකපාරට හාල් ගන්නන එකෙක් වගේ එකනේ හාල් මිටියක්ම ගන්නේ....... නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරකට ග්න්නවන්ම් උපරිම හාල් 10 15 නේ ගන්නේ. රු.90.00 කියන්නේ ගල් වැලි ඉවත් කරපු සම්බා මිල් නාඩු ඔයිට වැඩිය ගන්න අඩුයි. රු. 60.00 රු. 70.00 අතර මිලක් යන්නේ.

    koheda oya kade tiyenne kiyapanko apitat enna..poddak eliyata bahapan:angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටනම් හිතෙන්නේ උඹ අවුරුද්දටම එකපාරට හාල් ගන්නන එකෙක් වගේ එකනේ හාල් මිටියක්ම ගන්නේ....... නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරකට ග්න්නවන්ම් උපරිම හාල් 10 15 නේ ගන්නේ. රු.90.00 කියන්නේ ගල් වැලි ඉවත් කරපු සම්බා මිල් නාඩු ඔයිට වැඩිය ගන්න අඩුයි. රු. 60.00 රු. 70.00 අතර මිලක් යන්නේ.

    :no: මාස දෙකට කිට්ටු කරන්න පුලුවන් එච්චර තමයි ගෙදර 4 දෙනයි ඉන්නේ ඔව් බන් සම්බා තමයි 94 ගානක් කිව්වා මම වෙන කඩ වල බැලුවේ නම් නෑ ඒත් දැන් 80 න් පහල හාල් නෑ බන් මොන 60 -70 වද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :no: මාස දෙකට කිට්ටු කරන්න පුලුවන් එච්චර තමයි ගෙදර 4 දෙනයි ඉන්නේ ඔව් බන් සම්බා තමයි 94 ගානක් කිව්වා මම වෙන කඩ වල බැලුවේ නම් නෑ ඒත් දැන් 80 න් පහල හාල් නෑ බන් මොන 60 -70 වද?

    ඔන්න point එක මචං ...,
    සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
    ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ :yes::yes:

    දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .:rofl::rofl:

    මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..:yes::yes:

    හිනා වෙයං පු* හිනා වෙයං... :lol::rofl::lol::rofl:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නාඩු

    මෙකේ ඉන්න ගොඩක් උන් අඩුම ගානේ හදිස්සියකටවත් කඩේකට යන උන් නෙවේ වගේ. මන් කියුවේ ඊයෙ මන් සම්බා ගත්තේ රු. 90.00 ට එක් පැකට් කරපු එක. අනිත්වා තියෙනව රු 88.00 වගේ ගානට. නාඩු හාල් තමා රු. 60.00 රු. 70.00 ගණන් වලට තියෙන්නේ. වරෙන් අපේ පැත්තට මන් අරන් දෙන්නම්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙකේ ඉන්න ගොඩක් උන් අඩුම ගානේ හදිස්සියකටවත් කඩේකට යන උන් නෙවේ වගේ. මන් කියුවේ ඊයෙ මන් සම්බා ගත්තේ රු. 90.00 ට එක් පැකට් කරපු එක. අනිත්වා තියෙනව රු 88.00 වගේ ගානට. නාඩු හාල් තමා රු. 60.00 රු. 70.00 ගණන් වලට තියෙන්නේ. වරෙන් අපේ පැත්තට මන් අරන් දෙන්නම්.

    උඔ කොහෙද බන්....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙකේ ඉන්න ගොඩක් උන් අඩුම ගානේ හදිස්සියකටවත් කඩේකට යන උන් නෙවේ වගේ. මන් කියුවේ ඊයෙ මන් සම්බා ගත්තේ රු. 90.00 ට එක් පැකට් කරපු එක. අනිත්වා තියෙනව රු 88.00 වගේ ගානට. නාඩු හාල් තමා රු. 60.00 රු. 70.00 ගණන් වලට තියෙන්නේ. වරෙන් අපේ පැත්තට මන් අරන් දෙන්නම්.

    oya ganan walata thiyena ewaa kanna puluwanda ban minissunta, kiri samba nadda aduwata
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹල වගේ නෙම් මමනම් සතිය ගානේ බඩු ගන්න යනව සතියට අවශ්‍ය දේවල් ගෙදරට ගේන්න... එකයි බන මන් මිල ගණන් දන්නේ........ කොහෙද කියන එක් වැඩක් නෑ. ඒත් මන් ඊයේ ගත්ත මිල තමයි කිව්වේ......