එහෙනම් සමික්ෂණයක් කරන්න ඔනේ අනතුරු වැඩි වෙන්නේ මොන වැරදි නිසාද කියලා බීලා එලවන ඒව ,වාහන බලපත්‍ර නැති එවට ලක්ෂය ගැහුවත් කමක් නෑ හැබැයි ඇගේ තියෙන ඇල්කොහොල් ප්‍රතිශතය සදහන් කරන්න ඔනේ මොකද සමහර බෙහෙත් ඡාති තියෙනවා ඇගේ ඇල්කොහොල් වැඩි වෙන. එව හරියට විග්‍රහ කරන්න ඔනේ රු 25000 දඩයක් කිව්වාම ලංකාවේ වගේ...