බස් = ගැමුණු

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    IWBHnnL.png

    යූ හූ වෙයාර් ආර් යූ :oo:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    IWBHnnL.png

    යූ හූ වෙයාර් ආර් යූ :oo:

    හොඳයිනෙ බන් ඉතින්, ඔය හුත්තලා නැති හින්දා අද පාරෙ යන්ඩ පුලුවන් කරදයක් නැතුව. සී.ටී.බී එකත් හොඳට වැඩ....

    ඔකුන් නැතිම කරලා සී.ටී.බී එක ගොඩ ගන්ඩ තියෙන්නේ.....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මුලින්ම අවුස්සනව තමන්ගෙ දේශපාලන වාසියට
    දඩයක් පඩයක් කරන්නැයි ඉල්ලන අශිෂ්ඨ පංචස්කන්ධ හෙවත් මිනීමැරීමට මාස 3 ක සිරදඬුවමක් සෑහේ යැයි ඉල්ලීම-lankaenews
    එක ගලෙන් කුරුල්ලො දෙන්නයී
    බස් වර්ජනය අසාධාරණයි.. වර්ජනය කරන්නේ සිංහලයින්.. උතුරේ බස් වැඩ.. – බස් ගැමුණු ගෙයි මුල්ලේ සිට නාහෙන් අඩයි.-lankacnews

    අන්තිමට...,
    ලංගම බස් රථවලට මැර ප්‍රහාර -ada.lk

    දුක් විදින්නේ අපි...., මන්ගලවත්, විමලෙවත්
    ඔය දේශපාලකයෝ කියන කවුරුවත් නේමේ..

    :angry::angry::angry::angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මුලින්ම අවුස්සනව තමන්ගෙ දේශපාලන වාසියට

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයී

    අන්තිමට...,
    ලංගම බස් රථවලට මැර ප්‍රහාර -ada.lk

    දුක් විදින්නේ අපි...., මන්ගලවත්, විමලෙවත්
    ඔය දේශපාලකයෝ කියන කවුරුවත් නේමේ..

    :angry::angry::angry::angry::angry:

    සිරාවටම අප්පිරියයි බන් රට දැන් මේ යන විදිහ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල. :yes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා

    සිරා කතාව බන්..මේ මාසේ සල්ලි ඕනෑම මාසයක් නෙහ්

    මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල. :yes:

    ඔව් බන් :yes: සීටීබී එවුන් අරුන් වගේ අස්සෙන් රින්ගවගෙන අනිත් වාහන වලටත් වද දෙන්නේ නෑ :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    CTB එකට තව බස් 5000ක් වත් ගෙනාව නම් හරි. චීනෙන් අර හම්බෙන ලාබෙන් ගෙවන විදිහට බස් ගේන්න හැදුව නේද එක කාලයක්. ඒ වගේ ගෙන්නුවා නම් ඉවරයි.
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා

    UR correct
     
    මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල. :yes:

    එහෙම කරොත් මචං උනුත් නිකන්ම ප්‍රයිවට් බස් වල තත්වෙට වැටෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බස් ගැමුනුගෙ 163 බස් ටිකවත් දුවාගන්ඩ බැ, ඔකගෙ නරි ටෝක් කැමරා ඉස්සරහ විතරයි.:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සී ටී බී එකට යුකෙ වලින් හරි යු එස් වලින් හරි පළපුරුදු දක්ෂ පරිපාලනය පිළිබඳ දැනුමක් තියෙන එවුන් ටිකක් පත් කරලා නග්ගලා ගන්න ඔනෙ. එතකොට මෙ ප්‍රයිවට් බස් කැ* යන්ගෙ පඩ බහිවි /
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා
    ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ප්‍රවාහන ඇමති උනානං ප්‍රයිවට් උන්ට දුවන්න බැරිනං නිකන් ඉඳපල්ල කියල ctb උන්ට කියනව හම්බෙන ලාබෙ ඔක්කොම ඩ්යිරවර්ටයි කොන්දොස්තරටයි දෙනව, කැමති විදිහට බස් එක දුවන්න කියල. :yes:
    කරුමට මචන් උබ නෙමෙනෙ ප්‍රවාහන ඇමති, දැන් ඉන්න ප්‍රවාහන ඇමතියි මුදල් ඇමතියි, අගමැතියි ලබන අවුරුද්ද තුල පාඩු ලබන රාජ්ය ආයතන විකිනීමේ ආර්තික ඔස්තාර් වැඩසටහන යටතේ මුලින්ම විකුනගෙන කන්ඩ දැනටම සැලසුම් කරල තියෙන්නෙ ලoගම.....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,

    බොල පොන්නයෝ වැරදි කරන්නේ නැත්නම් දඩ වලට විරුද්ධ ඇයි.
     
    • Like
    Reactions: Akashtharinda

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොල් ඔව හිත නිවන කතා බන් ප්‍රායොගික දෙයක් කියපන්, 25 000 දඩේ අකුල ගත්තනම් ඔය මොකුත් නැනෙ,
    ඉතින් දඩ නොගහම ඉමුකො. අවුලක්ම නැනේ. ඔනා හැටියට යන්නෙයි කියලා පොලිස් ට්‍රැෆික් ඩිවිශන් එක වහලා දාපන්කො. අවුලක්ම නැනේ. තො වගේ බුරුවොත් ඉන්නවනේ. දැන් මේ ප්‍රශ්නෙට උබ දෙන විසදුම 25000 දඩේ අකුලන එකද?
     
    • Like
    Reactions: Akashtharinda