1. S

    [B]මරු බඩු[/B]

    Owa monawada ban. Ekek hitiya lankawath wikunapu lankawe demalk engalanthe.
  2. S

    SL Army යන එක හොඳද?

    Try to go navy or air force. That had better working conditions and facilities.
  3. S

    ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

    ඒක application එකකට විතරක් හරි යයි. බර දාගෙන කදු අදින්න ගිහාම තමා තේරෙන්නේ.
  4. S

    ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

    මරු වැඩේ. ගමන් දෙකයි. චාර්ච් කරන්න පැය 6 යි.
  5. S

    මස් බද්ද

    මම හිතුවා මස්බද්ධ ගැන කියලා...
  6. S

    තොප්පි දාගෙන

    අජන්තා බිතු සිතුවම් කියන්නෙ කලාකරයෙක්ගේ පැන්ටසි බන්. ඒකේත් තියෙන්නෙ සීගිරියේ වගේ චිත්‍ර. නැතුව හැම එකාම ඔහොම හිටියයි කියලා නෙමේ. අඩුම තරමේ සීගිරි චිත්‍රවලත් උඩුකය නිරුවත් නැහැ.
  7. S

    තොප්පි දාගෙන

    උබ ඉන්දියාව ගැන දැන ගෙනද නැත්නම් joke එකටද? ඉන්දියාවේ අවුරුදු 4000 ක් ඉදන් විතර රෙදි වියපු රටක්.
  8. S

    නාසා

    PR බන්. නැතුව පොඩි උන්ගෙන් ලොකු උන් කරන වැඩ කොහේ කරගන්නද? අනික නාසා එකේ space X එකේ එහෙම රොකට් එකකට පඩයක් ගියත් නිවූස් හැබයි රුසියාවේ Soyuz එකක් අරින එක නිවූස් නෙමේ. ලගදි එන්ජින් එකක් පිපුරුවා. ලංකාවේ උන් දන්නෙවත් නැතුව ඇති.
  9. S

    7788

    Radio චෑනල් එකෙන් හම්බ කරන්නෙ නැහැ බන්. ඔක්කොම service provider company එකට. ඕක bulk SMS කියලා වෙනම service එකක්.
  10. S

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    මේක ගැන කියන්න නම් දන්නෙ නැහැ. හැබයි මේ වගේ අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න ජනාධිපතිවරණයක් යොදා ගන්නයි කියන්නේ ඉල්ලං කෑමක් කියලා හිතෙන්නේ. සාමන්‍ය ක්‍රමයට කලොත් ව්‍යවස්ථාවක තියන කරුනු ගැන විවාද කරන්න ඕනේ. ඒත් කොට ඒකේ හැම වගන්තියක් ම පක්ෂ වලින් කියවලා අර්ථ දක්වා හොද නරක ගැන කතා වෙනවා. සාමන්‍ය...
  11. S

    කවුද හොද -විස්තරය මෙන්න

    ව්‍යාපාර 52 අධ්‍යක්ෂ කෙනෙක් විදියට හිටියා කියන්නේ කරු වගේ නොහැකියාව. ව්‍යාපාරයක් ලාබ ලබන්න් බැරි වුනාම තාමා අධ්‍යක්ෂ කෙනෙක්ව අහක්කරන්නෙ. පේනවිදිහට හිටපු company මාස තුනක් වත් තිබිලා නැහැ වගේ.
  12. S

    senali fonseka

    අනාගතයෙන් ආපු ඇඩ් එකක් වගේ.
  13. S

    Canon Vs canon DSLR vs Mirror-less

    පොඩ්ඩක් ඉවසන ඒකත් පාඩු නැහැ.ඒත් අළුත්ම එකක් ඕනෙනම් ලංකාව ඇතුලේ piece බලන්න. කොහොමත් අළුත් එකක් එනවා කියන්නෙ පරණ ඒකේ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. ඒත් උපරිම 10000 ක් වගේ තමා. ගන්න බලලා net එකේ review දෙක තුනකුත් බලලා ඕනෙ feels එකට recommended කරන කැමරා ගැනත් බලලා තීරනය කරන්න.
  14. S

    Canon Vs canon DSLR vs Mirror-less

    D850 නම් ඔය වැඩේට නියමෙටම ගැලපෙනවා. ඒත් ලක්ෂ 3 ක් වියදම් කරන එක බොරැ වැඩක්. Full frame කැමරා එහෙකට යනවනම් හොදයි. Low light හොද වෙන්න ඕනේ. Video වලට නම් නිකොන් හරි මදි. Auto forces හරි නැහැ.නැත්නම් ලගදී ආව mirrorlass එකකට යන්න වෙනවා. ඒත් තේරුමක් නැහැ. Weather shield අතින් නම් Nikon d7000 series...
  15. S

    ජවිපෙ කරන බොරුව

    ජනාපතිවරණයක් දිනන්න අපේක්ෂකයෙක් 50% ට වඩා ජන්දය ගන්න ඕනේ. මුලූ රටේ ම මිනිස්සුන් ගෙන් 7% දෙමල. දෙමලු කෙසේ වෙතත් වතු දෙමලු ඔක්කොම උන්ගේ නායකයින්ට පිටින් යන්න වේ නැහැ. මුස්ලිම් 15% විතර මම හිතන්නේ උන් කොහොමත් මුස්ලිම් නායකයන්ට ඕනෙ විදිහට. දෙගගොල්ලොම චන්දෙ දෙන්නෙ UNP එකට. එතකොට 70% සිංහල චන්ද. ඒකෙත්...
  16. S

    Canon Vs canon DSLR vs Mirror-less

    ගොඩක් වෙලාවට canon use කරන්නෙ පරණ sensors. ඒකයි අනිත් manufacturers ලගේ dainamic range, lowligth sensetivity වගේ වැඩි වෙන කොට වෙනස් නොවෙන්නේ. Manufacturer කෙනෙක් හැටියළට canon හොද options ගොඩක් දුන්නාට sensors අතින් පරණ එකම අළුත් නමකින් එලියට දානවා.උදාහරනකට Eos r එකෙයි 5D Mark 4 එකෙයි තියෙන්නෙ...
  17. S

    ජවිපෙ කරන බොරුව

    ඇත්තම කතාව ජනාධිපති වෙන්න පුළුවන් ප්‍රධාන අපේක්ෂකයෙකුට විතරයි. මේ රටේ විදිහට අනිත් කාටවත් බැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ මහ ගෙදර කියන ඇමරිකාවෙන් බැහැ. හැබයි ලංකාවේ පාර්ලිමේන්තු යන්න පුලුවන්. හොදම විකල්පයක් උනෝත් අනිත් අයගේ සහයෝගය අරං පනත් සම්මත කරන්න පුළුවන්. ටික කිලෙකින් හරියට කලොත් ආන්ඩු බලය අල්ලන්න...
  18. S

    Canon Vs canon DSLR vs Mirror-less

    Canon නම් ඉතින් letest hardware හොයනව බොරු. 😇
  19. S

    Gini thiyalada ?

    තියලා ඇති බන්. ස්වාභාවික ගින්නක් නෙමේ. කොහොමත් පතන ගිනි ගන්නවා. යන්තන් ඇවිලිච්ච ගමන් පට ගාලා යන්නේ. එයින් කැලෑ වත් හොදට ඇවිලෙනවා. වතුර පාරවල් නැහැනේ.
  20. S

    ඇත්තටම උඹ වීරයෙක්

    වත්තන් කියන්නෙ වෙනම සමාජයක් බන්. ඒක ඇතුලේ වෙනම නීති වෙනම ඉස්කෝලෙ ඉස්පිරිතාල සමූපකාර තියනවා. ඒවාට වත්තෙන් සැහෙන මුදලක් වියදම් කරන්න ඕනේ. ඊට අමතරව සේවක සුබසාධක කටයුතු වලට වියදම් කරන්න ඕනේ. ඒ වගේම වත්තෙ වත්කම් වලට සේවකයින්ට අයිතිවාසිකම් කියන්න බැහැ. ඒක රජයේ නිල නිවාසයක් වගේ. නඩු දැමීමත් නඩුවේ වාසිය...

    No contents