අලියෙක්ගේ සාමන්‍ය ආයු කාලය අවුරුදු 60 ක් වගේ. අලියකුට අවුරුදු 10 කට සැරයක් වගේ දත් එනවා. දත් set 5 යි. ඒ කියන්නේ අන්තිම දත් ටික එන්නේ 50 ගනන් වල. අපේ වගේ නෙමේ අලින් ගේ දත් ඉක්මනට ගෙවෙනවා. ඉතින් අවුරුදු 60 පැන්නට පස්සේ දත් නැතුව කන කෑම ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ ඇතින්න අවුරුදු 70 ක් හිටියේ...