1. S

    Used Computer parts with 06 month warranty

    Laptop 8gb DDR 3 1600 ram thiyanawada?
  2. S

    හමුදාපති_ජනාධිපතිවරණයට

    ඇයි බන් මේ Facebook එකේ page කාරයෝය rush hour එකේ photos එක්ක long distance train වල පොටෝ දාලා ගොන් post හදන්නේ. අපේ උන්ටත් ඇත්ත.
  3. S

    Panasonic Audio

    lSY1iZqH118
  4. S

    Panasonic Audio

    මුලින් හොඳ speakers දෙකක් ගන්න. ඊට. පස්සේ second hand equipment ටික ගන්න. Amp එකක් cassette player එකක් වගේ. Bluetooth USB වගේ එව්වට හොද පොඩි unit එකක් බලන්න sounds quality.
  5. S

    Lotus tower

    price එක නම් හරි. ඒත් පඩිය 2017 දී 900 කම්කරු. ඇවරේච් 2800. Geradite කෙනෙක් ගේ නම් ඔය ගානට.
  6. S

    LOTUS TOWER ඵකෙන්_කෑමක්

    මොන මාස ගණන්ද බන් තාම broadcast කරන technology එක තීරනය කරලා නැහැ. තුන්වෙනි අදියරලු. හිටං කාරයා කලොත් ඉතින් ඔහොම වැඩක් තමා.
  7. S

    නෙලුම් කුළුනෙන් ආදායම

    කොහොමත් TRC තමා lone එක ගත්තේ. ඒකියන්නෙ එකෙන් තමා lone එක ගෙවන්න ඕනේ. Terrestrial transmission වලට කොහොමත් බර ගානක් ගෙවන්න වෙයි. අඩුම ලක්ෂ 5 ක් වත් මාසෙකට. එකෙන් වියදම් අඩුකරාම ලක්ෂ දෙකක් විතර එනවා. ඒවගේ 20 යි. තව වැඩි වෙන්න පුළුවන්. කැරකෙන හෝටලේ 25-50 අතර ඇති මාසෙකට.ඊට වැඩි වෙන්නත් පුළුවන්...
  8. S

    Lotus tower

    හරක් Facebook එකේ දාන එව්වා එහන්මම මේකේ දන්න එපා බන්. Profile එකට ගිහාම පේනවා මොනවගේද එකෙද්ද කියලා. අනික ඕනෙ කොහොවත් lotus කෑල්ලක් නැහැ. අනික ඒකයි නෙළුම් කුලුනෙයි කිසිම සමාන නමක් නැහැ.
  9. S

    නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

    ඒක අතකට ඉන්දියන් කාරයෝ හැමිනෙන්ට හදපු එකක් ඇත්ත . මහින්ද මොනවා ගත්තද දන්නෙ නැහැ arospase company එකකින්.....
  10. S

    Depth sensor

    ගොඩක් වේලාවට වැඩක් නැහැ බන් ඔය depth sensors වලින්. High end වල්කම් software Processing වලින් හොදම quality photo එකක් දෙනවා ඒත් හොදම Canara එකක් එක natural ගතිය නැහැ. දැනට හොදම bokhe effect එක තියෙන්නෙ tof camera එකක් තියන phone වල.
  11. S

    කුඩු

    නිව්ස් එකක් දානවනම් reasonable sourse එකක් දපාන්. අඩුම තරමේ ලංකාදීප වත්
  12. S

    Handata giya eka pachayak?

    රොකට් එකක් අරිනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ බන්. මුලින් design 1ක හදා ගන්න ඕනේ. ඊට පස්සේ හදලා යවන්න පට්ට ගේමක් දෙන්න ඕන. කොහොමහරි ඉවර කරලා යවන්න ලෑස්ති කලා කියමූකො. ඊට පස්සේ බලන්න ඕනෙ කාලගුණේ. හරි දැන් යැව්වයි කියමුකො. ඕක ඇවිල්ල බෝම්බයක් උඩ යනවා වගේ වැඩක්. හැම වැඩකම මොකක් හරි critical points...
  13. S

    පිටසක්වල ජීවීන්?

    Contact 1997 පොඩ්ඩක් බලලා බලන්න. පට්ට film එකක්. Realistic.
  14. S

    ►. නෙළුම් කුලූන ජනතා අයිතියට

    පුළුවන් බන්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කරන ආයෝජන එක්ක. ඕනෙම වෙලාවක ISDB ගලවලා දාලා DVB වලට මාරු වුනහැකි. ඒත් ඇන්ටනා unit ටික තමා පාවිච්චි කරන්න වෙන්නේ. Transmitter ටික අළුතින් දාන්න වෙනවා. ඒකට ඉතින් කෝටි 2 3 ක් විතර යයි. ඒත් අපි එක system එකක් තෝරගත්තහම එක අතඅරින්න බැහැ. මුළු system එකම එකට අනුව...
  15. S

    ►. නෙළුම් කුලූන ජනතා අයිතියට

    DVB කියන්නෙ worldwide standard එකක් බන් එක කවදාවත් පරණ වෙන්නෙ නැහැ. Develop වෙනවා ඇරෙන්න. DVB-t2 තමා terrestrial broadcast එක. හැබයි නෙළුම් කුළුණ plan කරලා තිබ්බේ. ISDB -T වලට එක Japanese එක. ඒක worldwide use කරන්නෙ නැහැ. ඒක ගැටළු වක් තමා ඉස්සරහට ඒත් ඒකත් හොද system එකක්.
  16. S

    හෙට සිට රජයේ විශ්ව විද්‍යාල වසා ඇත.

    හෙට සිට රජයේ විශ්ව විද්‍යාල වසා ඇත.
  17. S

    Nikon AF-S NIKKOR 50mm f/1.8G

    Photo tecnica බලන්න. උන් ගාව ඇති.
  18. S

    ට්‍රාන්ස්ෆොර්මර්

    මුලින්ම තියෙන්නෙ capacitor එකක්. එකෙන් කරන්නෙ AC wave එක smooth කරන එක. එතකොට DC waveform එකක් ආසන්නයට ගේන්න පුළුවන්. ඒත් හරියටම DC එකක් වෙන්න නම් cap කීපයක් හරහා යන්න ඕනෙ. ඊලගට තියන resistor එක තමා voltage 1ka අඩු කරන්නේ . ඊට පස්සේ protection circuit එක. සෙනර් ඩයෝඩ් එක හරහා 12 v වඩා එන power එක...
  19. S

    ට්‍රාන්ස්ෆොර්මර්

    ගොඩක් අකාර්යක්ෂම circuit එකක් වගේ. හොදම දේ switching power supply එකක් ගන්න. බරක් අඩුයි. ටාන්ස්පෝමර් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් device වල තියෙන්නෙ switching power supply. ලොකු power එකක් use වෙන තැන්වල පවා.
  20. S

    රාජාලියා කියන්නේ දීර්ඝ කාලයක් ජීවත් විය &#3524

    තනිකර බොරු බන්. රාජාලියාගේ lifespan එක අවුරුදූ 30 ක් 40ත් අතර. අනික සාමන්‍ය සතෙකුට දවස් 150 (මාස 5ක් ) නිරාහාරව ඉන්න බැහැ. ඔය කතාව කොහෙන් ආපු එකක්ද දන්නෙ නැහැ. හැබයි සියට සීයක් බොරු. කුරුල්ලෙක්ගෙ හොට ජිවත් කාලේම වැඩෙනවා. පිහාටු අවුරුදු කීපයකට පාරක් සම්පූර්ණ වෙන්ම අළුත් වෙනවා.

    No contents