1. Niko Boy

    සමාගම් 4ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වෙයි

    ඔය සමාගම් හතර අයින් වෙන්න ප්ලෑන් කරේ අවුරුදු ගානකට කලින් ඉදන්. කොටස් වෙලඳපලට ඕවා ආවේ ප්‍රාග්ධනය හොයා ගන්න, expand කරන්න, tax release වගේ දේවල් වලට. කොහොමත් ඕකේ shares ගත්ත කාටවත් පාඩුවක් වෙලා නෑ. ලොකු % එකකින් මෙයාලා buy කරන්නේ.
  2. Niko Boy

    රන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..

    කවුරු ගෙනාවත් ඕවට නඩු නෑ බං. රුපියල් ලක්ශයක් සහ වටිනාකම වගේ තුන් ගුනයක් දඩේ ගෙවලා යන්න පුලුවන්. බඩු ටික රාජසන්තකයි. දඩේ ගෙවන්නෙ නැත්නම් විතරයි මහේස්ත්‍රාත් ට ඉදිරිපත් කරන්නේ.
  3. Niko Boy

    මගේ ස්ථිර පදිංචියට කෙලවෙලා

    පදිංචිය අයින් කරගත්ත ග්‍රාමෙ ගෙන් අයින් කරගන්න දීපු ලියුමෙ කොපියක් අරන් යන්න
  4. Niko Boy

    ‘බුදුන් සෙවූ ආලෝකය ජේසුස් වහන්සේයි..’ කියූ ජෙරම් ප‍්‍රනාන්දුට වැඩ වරදී…

    airport එක ලඟ Miracle Dome එක දාන්න දීපු එකාට නඩු දාලා දඩුවම් කරයි??? විහිලු කරන්න එපා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Niko Boy

    වන්නකු සම්බෝල 😆

    ඒක තමා ඔය ඩොකයි උගෙ ෆෑන් බේස් එකයි පට්ටම ටොක්සික් වෙලා තියෙන්නෙ.
  6. Niko Boy

    අවයව ජාවාරම

    කුරුණෑගලම ඩොකෙක්ට බද්ද කරා කිව්වම මටත් ඕකම හිතුනා
  7. Niko Boy

    නයෝමි 😎🔥🖤

    OUSL Nawala
  8. Niko Boy

    නයෝමි 😎🔥🖤

    අපේ කැම්පස් ආවා කාලයක්. පට්ට නපුරුයි. ෆේමස් වුනාම හෙනට උඩ ගියා.
  9. Niko Boy

    සතුටින් ඉන්නේ කොහොමද ?

    1. තනියම ඉන්න පුලුවන් නම් නොබැද හිටාන්. 2.හොදට හම්බ කරාන්. 3.තමන් වෙනුවෙන් වියදම් කරාන්. 4.ජීවිතේට ටාගට් තියාගනින්. එච්චරයි.
  10. Niko Boy

    Colombo Stock Exchange

    ඒක ඉතින් බ්‍රෝකර් එක්ක කතා කරගන්න වෙනවා. ID එකේ ඇඩ්‍රස් එකට ලියුම් ආවොත් ගන්න පුලුවන් නම් ගැටලුවක් නෑ (IDඑකේ ඇඩ්‍රස් එක අම්මා තාත්තා ඉන්න මහ ගෙදර වගේ නම්). ග්‍රාම නිලධාරී පදිංචි සහතිකයක් දෙන්න වෙයි එක්කො.
  11. Niko Boy

    Colombo Stock Exchange

    1. CDS account එකක් දැන් CSE app එක හරහා open කරන්න පුලුවන්. ඒක open කරද්දි අපි තෝරගන්න broker company එක select කරන්න ඕනෑ. broker ගේ ලොකු සම්බදකමක් නෑ CDS එක ඕපන් කරන එකට. නමුත් account එක active වෙන්න broker ඔයාගෙ තොරතුරු සහතික කරන්න ඕනෑ. ඒකට දැන් ගොඩක් කම්පැනි zoom meeting එකක් අරගෙන ID...
  12. Niko Boy

    ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

    ඒක තමා නිශ්පාදන වියදම වැඩිම ඉන්ධන වර්ගය විකුණුම් මිල අඩුම ඉන්ධන වර්ගය වෙලා තියෙන්නේ. :rolleyes::rolleyes::rolleyes:
  13. Niko Boy

    ඉන්ධන මිල අද මැදියම් රැයේ දී පහළට

    සුපර් ඩීසල් පාවිච්චි කරන වාහන මොනවද බං?
  14. Niko Boy

    Fiverr (7 කොටස) - මේ මගේ කතාව

    මොකක් හරි අවුලකින් ද ඉන්නේ?
  15. Niko Boy

    OnmaxDT අලුතින් කට්ටිය ගෙනාවොත් විත්ඩ්‍රෝවල් දෙන්නම්ලු

    නූගත් හැත්තට ඔරකල් ඩේටා බේස් පෙන්නුවා වගේ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  16. Niko Boy

    Planted tank තියන උන් කවුද ඉන්නේ

    අඩේ සුපිරි. කොහොමද මෙහෙම එකක් හදන්නේ? ගොඩක් වියදම් යනවද?
  17. Niko Boy

    News Casting Web Registration

    News Casting Website එකක් ministry of Mass media Register කරගන්න විදිහ දන්නවද? Field එකේ ඉන්න කෙනෙක් editor විදිහට දාන්නම ඕනද?

    No contents