මගේ ස්ථිර පදිංචියට කෙලවෙලා

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    මගේ මුල් පදිංචිය තිබුන දිහාවෙන් පදිංචිය ඇස කරගෙන ඇවිත් අපේ අක්කලාගේ ගෙදරට පදිංචිය දාගන්න ඒ පැත්තේ ග්‍රාම සේවකට අස්වීම ගෙනත් දුන්නා. අද කතා කරලා බලද්දී ඒ ගෑණි ඒක දාලා නෑලු. ඒකට වෙච්ච දෙයක් දන්නේත් නෑලු. දැන් අවුරුද්දක් විතර වෙනවා ඕක බාරදීලා. දැන් ග්‍රාමසේවක ඉන්නෙත් වෙන ගෑනියෙක්ලු. ආයේ අක්කලාගේ ගෙදරට හරි එහෙම නැත්තන් මම දැන් ඉන්න දිහාවකට හරි පදිංචිය හදාගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? ආයේ මගේ මුල් පදිංචිය තිබුන දිහාවින්ම අස්වීමක් ගන්න පුලුවන්ද? කලින් අයින් කරගත්ත නිසා එහෙ මගේ පදිංචිය තහවුරු කිරීමේ ලියවිල්ලක් නැද්ද?

    දැන් මේ හදිස්සියේ චන්දෙට ඔන්ලයින් register වෙන්න යද්දී තමයි ඔය සීන් එක සෙට් වුනේ. අපිට ඔන්ලයින් මොකුත් කරගන්න බැරිද ඕකට?
     
    • Like
    Reactions: Yakka putha

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    පදිංචිය අයින් කරගත්ත ග්‍රාමෙ ගෙන් අයින් කරගන්න දීපු ලියුමෙ කොපියක් අරන් යන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,199
    113
    AddressNePoster.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මගේ මුල් පදිංචිය තිබුන දිහාවෙන් පදිංචිය ඇස කරගෙන ඇවිත් අපේ අක්කලාගේ ගෙදරට පදිංචිය දාගන්න ඒ පැත්තේ ග්‍රාම සේවකට අස්වීම ගෙනත් දුන්නා. අද කතා කරලා බලද්දී ඒ ගෑණි ඒක දාලා නෑලු. ඒකට වෙච්ච දෙයක් දන්නේත් නෑලු. දැන් අවුරුද්දක් විතර වෙනවා ඕක බාරදීලා. දැන් ග්‍රාමසේවක ඉන්නෙත් වෙන ගෑනියෙක්ලු. ආයේ අක්කලාගේ ගෙදරට හරි එහෙම නැත්තන් මම දැන් ඉන්න දිහාවකට හරි පදිංචිය හදාගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? ආයේ මගේ මුල් පදිංචිය තිබුන දිහාවින්ම අස්වීමක් ගන්න පුලුවන්ද? කලින් අයින් කරගත්ත නිසා එහෙ මගේ පදිංචිය තහවුරු කිරීමේ ලියවිල්ලක් නැද්ද?

    දැන් මේ හදිස්සියේ චන්දෙට ඔන්ලයින් register වෙන්න යද්දී තමයි ඔය සීන් එක සෙට් වුනේ. අපිට ඔන්ලයින් මොකුත් කරගන්න බැරිද ඕකට?
    ජන්දෙට ඔච්චර මැරෙන්න එපා බන්. උබ ජන්දේ දුන්නා කියලා මහ වෙනසක් වෙන් නෑ 😂
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    ara 1919da kohda ekata katha karala ahala balapam
    සමහර ඒවා උන් දන්නෙත් නෑ
    aye gramsewaka lagata palayan gihin katha karapn seen eka
    ඌත් දැන් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ
    ehe ag office ekata gihin siddiya kiyanna
    හරි මචන
    ube citizenship cancel wela. dan itin visa ganin mehe inna
    තාම නෑ. හැබැයි වෙන්න පුළුවන්
    අර elections සයිට් එකෙන්වත් පුලුවන්ද බැලුවේ
    පදිංචිය අයින් කරගත්ත ග්‍රාමෙ ගෙන් අයින් කරගන්න දීපු ලියුමෙ කොපියක් අරන් යන්න
    එකෙ කොපියකුත් නෑ original එකත් නෑ
    :(
    ජන්දෙට ඔච්චර මැරෙන්න එපා බන්. උබ ජන්දේ දුන්නා කියලා මහ වෙනසක් වෙන් නෑ 😂
    ජන්දේ නෙමෙයි පගෝ මගේ පදිංචියේ කේස් එකක් තියෙන්නෙ. මම චන්දෙ දාන්නෙ නෑ කොහොමත්. ඒ වුනාට පදිංචිය තහවුරු කරගන්න ඔය චන්ද පත්‍රිකා පුරවලා දෙන්න ඕනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ජන්දේ නෙමෙයි පගෝ මගේ පදිංචියේ කේස් එකක් තියෙන්නෙ. මම චන්දෙ දාන්නෙ නෑ කොහොමත්. ඒ වුනාට පදිංචිය තහවුරු කරගන්න ඔය චන්ද පත්‍රිකා පුරවලා දෙන්න ඕනේ
    උබ ඉන්නවද මලාද කියලා මේ රටේ මහ උන්ට වගේ වගක් නෑ බන් . ඔච්චර අවුලක් වෙන් නෑ බන් . උබ බදු ගෙවනවනම් එච්චරයි එයාලට ඕනේ 😂