1. Niko Boy

    Company registration certificate

    News Website එකක් Ministry of Mass media register කරන්නෙ කොහොමද?
  2. Niko Boy

    Questions Provider.lk Cheats!? - කව්ද වැරදි?

    නැත. (මම ගත්තේ @sajith.xp.pk ගෙ Peek Hosting එකෙන්)
  3. Niko Boy

    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    ඒකනේ හැමතැනම හෑලි විතරයි! හොස්පිටල් එකේ ඇටෙන්ඩන් කෙනෙක් කිව්වා කියලා හෑල්ලක් යනවා හැබැයි දොස්තරලා මීක් නෑ! හෑලි ක්වීන් දන්නේ එයාගෙ ඔපීනියන් විතරයි!
  4. Niko Boy

    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    දැන් ඔය වාට්ටුවේ දොස්තරලා ගේ medical opinion එක මොකක්ද?
  5. Niko Boy

    BCS කරල වැඩක් තියනවද?

    ඕකේ හරි හමන් නෝට්ස් වත් නෑ නේද
  6. Niko Boy

    කොටස් වෙළදපල ගැටළු CSE

    හා සර් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Niko Boy

    කොටස් වෙළදපල ගැටළු CSE

    මනුස්සයෙක් ගෙන් උදව්වක් ගනිද්දි ප්‍රශ්නෙ පැහැදිලිව අහන්න ඉගෙනගන්න! මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ!!!
  8. Niko Boy

    මාෂි nihansha කව්ද බන් ඒ

    ලසා ගෙ escort එක!
  9. Niko Boy

    සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

    SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්
  10. Niko Boy

    මෙහෙම වෙන්නෙ කොහොම ද බන් Custom Duty එක???

    වැලියු අඩු කරලා ගෙනාවට වැඩක් නෑ Valuation කරලා value uplift කරන්න පුලුවන්. ඔහොම under value කරලා බඩු ගේන්න පුලුවන් නම් හැම එකාම 1USD දාලා ගේනවනේ.
  11. Niko Boy

    ChatGPT ඉබ්බා රවට්ටලා උගෙන් පිහාටු ගමු 😎

    ඇයි මොනවද ඇහුවේ? account එක suspend කරාද?
  12. Niko Boy

    කොටස් වෙළදපල beginners

    lesson No. 01: FB group වල පෝස්‍ට් වලට අහු වෙලා shares ගන්න එපා. ......................................................................................................................................................... තමන් හිතලා මතලා අඩුම අවුරුද්දක දෙකකවත් share price movement එක charts වල බලලා...
  13. Niko Boy

    ලංකාව ගැන පුදුම වුනා මම

    හරි බන් කෝකියෝ වැඩි වුනාම හොද්දට වෙන දේම තමා මේ!
  14. Niko Boy

    ට්‍රයිකෝ එක ගැන ප්‍රශ්නයක් 🤔

    ඩුබායි නම් ගොඩක් දුරට නතර වෙයි
  15. Niko Boy

    Wife ට Wagon R එකක්

    wagon R ගත්තට කමක් නෑ අර කරුම ගෲප් එකට සෙට් වෙලා උන්ගෙ ස්කෑම් වලට අහු වෙන්න එපා. :ROFLMAO:
  16. Niko Boy

    CSE help

    ඕක general application එකක්. තමන්ගෙ විස්තර දාලා යවන්න. ලොකු දෙයක් නෑනෙ

    No contents