96 ලොක කුසලානෙ අර්ද අවසන් පුර්ව තරගෙදි අපෙ උන් ඉන්දියාව පරද්දපු තරගෙ අර නරබන්නො නෙලපු තරගෙන් පස්සෙ සනත් ජයසුරිය කිව්ව කතාවක් මතක් වෙනවා මට උ කිව්වා "අපි දැනන් හිටියා ඉන්දියානු කන්ඩායමෙ සචින් ඉන්නකන් පරද්දන්න ලෙසි නැති බව එ වගෙම අපි දැනන් හිටියා සචින්ට තනියම තරගයක් දිනවන්න බැරි බව "ඔන්න ඔක තමා...