මල්ලි මගෙ අත්දැකීම් සහ මට තෙරෙන විදියට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් සතුන් ඇති කරන එක වත් සතුන්ට ආදරය කරන එකවත් නෙවෙයි මෙතන ප්‍රශ්නෙ සමහර අය සතුන් එක්ක ඇති කරගන්නවා මහ පුදුම බැදීමක් සතෙක් ලෙඩ උනාම මැරුනාම පුදුමාකාර විදියට එයලත් දුකට පත් වෙනවා සතෙක් මැරුනාම හැමදාම දුකින් තමා ඕනවට වඩා බැදුනම ඉතින්...