පොදුවේ ගත්කල දැන් ඉන්න එවුන්ට ගහ කොළ / සතා සිව්පාවා, වටපිටාව, තාක්ෂනය ආදී දේවල් ගැන හරවත්, ගැඹුරු දැනුමක් ඕන නෑ. උන් බලන්නේ මොකක් හරි ක්‍රමේකින් කියක් හරි හොයන් ගොන් ආතල් එකක් අරන් ශේප් එකේ ඉන්න. ඒ පිරිස එන්න එන්න වැඩි වෙනවා. ඒක TV එක බැලුවත්, FB ගියත්, youtube ගියත් හෝ සමාජේ දිහා ඇස් ඇරලා බලන්...