අයිලන්ඩ් බරෝ චැනල් එක ගොඩ දාගන්න සෑහෙන මහන්සියක් ගන්නවා වගේ. දැන් විලේජ් ෆුඩ්,ට්‍රැඩිෂනල් ෆුඩ් ලයින් එකේ ඒවා වැහි වැහල හින්දා සාමාන්‍ය කුකින් චැනල් එකක් හිට් කරනවා කියන්නේ මාරගේමක් තමා. දැන් ඔය කැටගරියේ නැත්තේ කුකින් විත් නයිටි, කුකින් විත් බිකිනි වගේ කිහිපයක් විතරයි. මේ යන විදියට ඒවත් ලගදීම ඒවි.