1. S

    මෙව්වානේ යකූ memes

    ඔපිස් එකක සෙනගට කන්න දෙන්න තරම් කැවිලි තියපු පිදේනි තටුව උස්සන් ගිහින් දාන්නේ බැකෝ එකකින් වෙන්න ඇති නේද බන් ??
  2. S

    ට්‍රිප් එකක් නොයා ඉන්න

    මෙන්න මේවගෙන් එකක් කියන්න. 1. මේ මාසේ කසායක් බොන්න තියනවා කියපන්. ඒක බිව්වම බඩ විරේක වෙනවා කියපන්. 2. අල හාරන්නේ මේ මාසේ. ඔයාට අල හාරන්න යන්න තියනවා කියන්න. 3. යාලුවෙක්ගෙ ටෝලර් එකක නැගල බෝට්ටු කරවල වේලන්න යන්න තියනවා කියන්න. එද්දී කොහෙන් හරි කරවල කෑල්ලක් ගෙනත් දෙන්න.
  3. S

    ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

    ඕනෑම කන්දක, පල්ලමක් තියනවා. කන්දේ නතර කරන්න බැරි නම් පල්ලමේ නතර කරලා තියල ස්ටාර්ට් කරගන්න. එහෙම බැරි නම් කාර් එක ගෙදර තියල ගමන බස් එකෙන් ගිහින් එන්න. (ඔන්න bump කරා).:cool:
  4. S

    අත්තිවාරමක් දාන්න

    ප්‍රදේශය, ඉඩමේ (පසේ) ස්වභාවය, තට්ටු ගණන වගේ කාරනා කිසිවක් නැතිව මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ B.SC (Engineering) ඩිග්‍රිය අරන් ඊට පස්සේ අංජනම් බැලීම ගැන M.SC එක කරපු එකෙක්ට. එහෙම නැත්නම් මකබාස් කෙනෙක්ට. :lol::lol:
  5. S

    Alberta

    @scurvy @Emios Pls share your experience here to help him.
  6. S

    උඹලා යහන්ගල ගිහින් තියෙනවද

    මෙහෙමයි බන් උබට හයිකින් වලට ආස නම් එකපාරම හයිඑන්ඩ් ප්ලේස් එකක් තෝරාගන්න එපා. පොඩි පොඩි කඳු නැගල පුරුදු වෙයන්. හැම ගමනක්ම අත්දැකීම් එකතු වෙන ගමනක් වෙනවා. කාලයක් යද්දී උබට අත්දැකීම්+පළපුරුද්ද එක්ක ලොකු ලොකු හයික් වලට යන්න පුළුවන්. අනිත් දේ තමයි ඕනෑම ක්‍රීඩාවකට / විනෝදාංශයකට අදාළ උපාංග / උපකරණ...
  7. S

    KIWI fruit ලංකාවේ වැවෙනවද බං?🥝

    ඔයා කාල තියෙන්නේ සුද්දෙක් ටොයිලට් එකට වතුර ගෙනියන මලකඩ කාපු බාල්දියකට කඩපු කිවි ගෙඩි වගයක් බන්. ඊයා බන්. (මටත් ඔය කිවි වල රස එච්චර කැමැත්තක් නෑ බන්. ) :lol: :lol:
  8. S

    හදපු ගෙවල් පාවිච්චි කරද්දී එන ගැටළු ගැන කතා කරමු

    අංක 1. හොද වටපිටාවක්, හොද මිනිස්සු ඉන්න ප්‍රදේශයක් වෙන්න ඕන. (හොරු, රස්තියාදුකාරයෝ අඩු වෙන්න ඕන), 2. වැසි වතුර, නිවසේ අප ජලය ක්‍රමවත්ව බැහැර කල හැකි වෙන්න ඕන, 3. වටේ/ පිටේ ගෙවල් වල වැසි වතුර, අප ජලය එන්නත් බෑ, 4. phone signal, tv signal හොදට තියෙන්න ඕන, 5. වටේ/පිටේ...
  9. S

    KIWI fruit ලංකාවේ වැවෙනවද බං?🥝

    ඔයා දන්නා විදියට ලංකාවේ ස්වාභාවිකව වැවෙන පළතුරු වර්ග කියක් වගේ තියනවා කියල හිතනවද ??
  10. S

    KIWI fruit ලංකාවේ වැවෙනවද බං?🥝

    ගස් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බොත් bump එකක් ගහල යනවාමයි නේද ??? :lol::lol:
  11. S

    වාහන අංක තහඩු (Help)

    යාලුවනේ මට පරණ වාහන වල ඉස්සරහ හා පස්ස අංක තහඩුව තිබිය යුතු වර්ණ ගැන සදහන් ගැසට් එක හොයාගන්නේ කොහොමද ??
  12. S

    බිව්වා බන්...

    නැගිටපන්.... දැන් දවල් වෙලා ......
  13. S

    බිව්වා බන්...

    එහෙනම් ඔය ඉතුරු වෙච්ච භාගේ දීපන් අදුරගන්න බොන්න. :cool:
  14. S

    බිව්වා බන්...

    අරක්කු කාලක් ගැහුවමත් ත්‍රෙඩ් දානවද බන් දැන් එළකිරියේ???
  15. S

    ගේ හදන්න ලී ගන්න

    ඇඹිලිපිටියට වඩා සුපිරි මැෂින් කොළඹ තිබෙන කතාව හරියටම හරි. ඒ ෆිනිෂින් ලොවෙත් ගමේ මෝල් කාරයොන්ට ගන්න බෑ. නමුත් ඒ මැෂින් වලින් වැඩිපුර අපතේ ගියා කියන කතාව නම් පිළිගන්න බෑ. අරටුවේ පිහිටීම අනුව තමා කේස් එක. සමහර දැව තියනවා එල හා අරටුව දෙකම ශක්තිමත්(වැඩිය ශක්තිමත් එක අරටුව). නමුත් බොහෝ ඒවායේ අරටුව...
  16. S

    ගේ හදන්න ලී ගන්න

    ලී විතරක් අඩුවට හම්බ වෙන්නේ කොහොමද බන් ??? මිනිස්සු දැන් බලන්නේ තමන්ගේ ලග තියෙන්නේ මයිල් ගහක්ද, ඒකත් කියක් හරි වැඩි ගානකට දී ගන්න. ටිකක් ඈත පළාතකින් ලී ටිකක් ගත්ත කියමුකෝ. ඔකේ පැටවුම් කුලී,ට්‍රාන්ස්පෝර්ට්, පර්මිට් වගේ දේවල් වලට ගියාම ලොකු ලාභයක් නෑ. ඔයාට පුද්ගලිකවම ඇවිදින්න වෙලාව තියනවා නම් ලී...
  17. S

    paasport Polima

    මගේ අතින් වැරදීමකින්අවස්යතාවක් කියන වචනේ වෙනුවට අවස්ථාවක් කියන වචනේ වැදුන බන්. "ඉතාම ඉක්මනින් පිටරටකට යන අවස්ථාවක් (නිවැරදි වචනය අවස්යතාවක්) ඔයාලට නෑ කියල". නමුත් මගේ කමෙන්ට් එකේ අනිත් ටික කියෙව්වම තේරෙනවා supportive විදියට දීපු උත්තරයක් කියල. ඒත් එයා ඒකට සබ්බ සකල මනාවම දාල රිප්ලයි එක දීලා...
  18. S

    Nissan LEAF

    ඒ කොහොමද ?? දැන් මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ බැටරිය ගෙන්වන එක ලේසි නෑ කියල ??? bump ------ Post added on 1637249402

    No contents