1. S

    Wildlife Fashion වලට ආස අයට ටීශර්ට් එකක්

    ඔය ටි ෂර්ට් එක ඇන්දම යාල (Block 1 වල) කුසගින්නේ ඉන්න අලින්ට කෑම ලැබෙනවාද ??? https://www.bbc.com/sinhala/sri-lanka-56935017
  2. S

    Sri Lankan ඇනකොන්ඩා

    What is this??
  3. S

    බබාට කිරි..

    පොඩි එකාට පේන්න වෙන පොඩි එවුන් හෝ බැරිම නම් වැඩිහිටියන් අදාළ කෑම කන්න. එකෙන් පොඩි එකා අනුකරණය කරන්න ගන්නවා. ට්‍රයි කරලා බලන්න. සමහරවිට හරියාවි. පොඩ්ඩක් ගැමි පරිසරයට ගිහිල්ල බලන්න. පොඩි එවුන් කන්නේ මොනවද කියල. ඒවාට හුරු කරන්න. පිටිකිරි පස්සේ දුවන්න එපා.
  4. S

    akkara 11 monwada waga karanna hoda

    රිලව් පනින්නේ නැතුව පියාබලා යන්නේ නෑනේ බන්. නාකි වෙච්ච / ලෙඩ වෙච්ච ලොන්ත කූස් රිලව් පවා බැරි මර ගාතේ පැන පැන යනවා බන්. :lol: :lol:
  5. S

    අමුතු වැඩක් වුනා❤️

    නෑ බන් අනිත් එවුන්ට හොද හොද කුපන් දෙන්න ඇති. උබ කැළණි හිගන්නා වගේ කට ඇරන් බලන් ඉද්දි ආචිචිගේ මනුස්සකමට උබේ හිතේ සැනසීමට වැඩකට නැති කුපන් කෑල්ලක් දෙන්න ඇති. ඔන්න ඕක විසික්කරලා දාපන් බන්. :lol::lol:
  6. S

    Kurunegala හයිවේ එක Southern Expressway එකට connect කරලා නෑනේ බන් තාම? (10/12/2021)

    මෙයින් කෑලි දෙකක් දාල connect කරගනින් මචන්.
  7. S

    වාහනයක් බැලුවා, ඌ තව එකෙක් ගන්න ඉන්නවා කීවා. ඌටම දෙන්න කීවාම මගෙ පස්සෙ එනවා.

    ඔය ගානට ගන්න පුළුවන් වෙන්නේ සතියට දවසක් / දෙකක් ගරාජ් එකක ලගින්න වෙන panda හරි මරුටි හරි ලඩියක් හෝ කෞතුක වස්තුවක් විදියට ගෙදර තියාගන්න පුළුවන් මරාලයක් තමයි බන්. ඔයාට තනියම පොඩි පොඩි රෙපයාර් කරගන්න හොද දැනුමක් තිබේනම් හෝ නිකම්ම ගෙවල ඕනෑතරම් ටයිම් තියනවා නම් ගන්න.
  8. S

    වාහනයක් බැලුවා, ඌ තව එකෙක් ගන්න ඉන්නවා කීවා. ඌටම දෙන්න කීවාම මගෙ පස්සෙ එනවා.

    මෙහෙම කරපන් මචන්. උට කියපන් මගේ යාලුවෙක් ඉන්නවා, උගේ නම්බර් එක දෙන්නම් උත් ඔයවගේ වාහන හොයනවා කියල @scurvy @tupac97 වගේ එකෙක්ව කන්ටක් කරලා දීපන්. බැරිම උනොත් අඩුම තරමේ ඔය උඩ ඉන්න @hichchiputha වත් කන්ටක් කරලා දීපන්. :lol::lol:
  9. S

    පාං වාහනේ එනකං ඉන්නෙ

    ඇයි බන් උට ජෑම් පාන් කන්න බැරිද ?? තහනම්ද ??
  10. S

    අනුරාධපුර_ත්‍රිකුණාමලය_පොලොන්නරුව__trip

    ඔව්නේ බන්. ඔයා ඒ පැත්තේද බන් ???
  11. S

    වාහනයක් බැලුවා, ඌ තව එකෙක් ගන්න ඉන්නවා කීවා. ඌටම දෙන්න කීවාම මගෙ පස්සෙ එනවා.

    ඔය සදහන් කරලා තියන අවුල් ටික එක්ක සෙට් වෙන එන්ජින් වල රෙපයාර්, රේඩියේටර් රෙපයාර්, ගෑස්කට් වගේ දේවල් වලටත් වියදම් සෙට් වෙන්න ඉඩ තියනවා. ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. ගොඩක්ම දිරල වගේ නම් වැඩක් නෑ. මොකද ඉස්සර නම් පතෝල / වැටකොළු මැසි වලටවත් ගන්න පුළුවන්. දැන් යුරිය නැති නිසා වගාව කරන්නෙත් අඩුවෙන් නේ.
  12. S

    අනුරාධපුර_ත්‍රිකුණාමලය_පොලොන්නරුව__trip

    මුන්නේශ්වරන් තියෙන්නේ පුත්තලමේනේ බන් ?? A'pura- Trinco road එකේ නෙමෙයි නේ ???
  13. S

    Recharge card විකුණනවනම්

    අර රිලෝඩ් දාන මැෂිමකුත් ගනින්. විස්තර නම් දන්නේ නෑ.
  14. S

    අපි ඉන්නෙ ලොකු මිනිස්සු එක්ක - ත්‍රිවිල් අයියා

    ඔව් බන්, අපි කාරුත් නැති, බයිකුත් නැති දුප්පත් මිනිස්සු.
  15. S

    අපි ඉන්නෙ ලොකු මිනිස්සු එක්ක - ත්‍රිවිල් අයියා

    මම හිතුවේ මට යටින් කමෙන්ට් එක දාන එකා කියාවි මුට කාර් එකක් තියනවා කියන එක කියන්නයි ඕන වෙලා තියෙන්නේ කියල. නමුත් ඔයා ඊට වඩා තරමක්හොද රිප්ලයි එකක් දුන්නට ස්තුතියි මචන්. :lol::lol: (anyway උබ මාළු කඩේ එකාද කියලත් පොඩි සැකයකුත් තියනවා බන්):lol::lol::lol:
  16. S

    අපි ඉන්නෙ ලොකු මිනිස්සු එක්ක - ත්‍රිවිල් අයියා

    මටත් නිතර අත්දකින සිද්දියක් තියනවා කියන්නම්. කාර් එකෙන් ගිහින් මාළු කඩේට, පාන් කඩේට, එළවලු කඩේට ගියාම මාරම සැලකිලි. සර් සර් ගාලම ඉවරයක් නෑ. එළවලු ටික කාර් එකට ගෙනල්ලත් දාල දෙනවා. සමහර දවසට මම කාර් එක එලියට ගන්න බැරි කම්මැලි කමට හා ඉක්මනින් ගිහින් එන්න ඕන වෙලාවට කඩ වලට මෝටර් බයික් එකේ යනවා...
  17. S

    ජෙනි ගැන දන්න අය උදව්වක් දෙන්න

    කොහෙද බන් තියෙන්නේ ???
  18. S

    Customs එකේ සක්කිලි

    ඔයාගේ ගොඩක් පොස්ට් වල මේ ස්ටයිල් එකේ කතා දැකල තියනවා. අර බැංකුවකට ගිහිල්ල ඔයාට සලකපු විදිය ගැන තිබ්බෙත් මේ වගේම කතාවක්. :lol: කොහොම නමුත් 7100 ක විටමින් ගත්ත කෙනාගෙන් 9100 ක tax. ලක්ෂෙක(හෝ ඊට වැඩි) ලැප් එකක් ගත්ත කෙනාගෙන් 1000 ක tax. අනේ මන්ද මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ.
  19. S

    SLS තියෙන Gas Regulators මොනවද බන්ස්?

    පොඩ්ඩක් පුරාවිජ්ජා එකෙන් අහපන් ඉපැරණි ගෑස් ලිපක් තියනවා කියක් දෙනවද කියල ??? හොද ගානක් ලැබුනොත් අලුතින් කුස්සියට ඕන සේරම බඩු ටික ගන්න පුළුවන් වේවි. :lol::lol:
  20. S

    මෙව්වානේ යකූ memes

    කොහේද බන් ඔච්චර පෙරේතයෝ ඉන්න ඒරියා එක ???

    No contents