1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තව විනාඩි 50 වගේ තියෙනවනෙ නාන්න :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මෙහෙත් එහෙම තමයි. දැන් පටාන් ගත්ත
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි ඔය ඇඳවලට දාන ඇතිරිලි තියෙන්නෙ පොඩි අය එහෙම තෙමාගන්නවට දාන. ඒ වගේ වෙන්න පුළුවන්නෙ :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.jinzwardrobe.com/content/uploads/2018/09/Korea-Trend-Long-sleeve-Lace-Dress24.jpg https://www.fairycityfashion.com/image/fairycityfashion/image/data/all_product_images/product-1396/TB2K6msljuhSKJjSspaXXXFgFXa_!!1637493769.jpg...
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒවට ඉතින් කරන්න දෙයක් නෑ. ලන්ච්ශීට් බෙඩ්ශීට් වගේ වුණත් දෙන්න එක්ක එකට ජීවත් වෙද්දි වෙන වෙන සුන්දරතා ඇතිනෙ. බැඳපු අයගෙන් තමයි අහන්න වෙන්නෙ හැබැයි.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: ඒ මොක ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් පෙලවහක් කරගන්නකො. :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://ae01.alicdn.com/kf/HTB15JcZKFXXXXbyapXXq6xXFXXXX/Korean-style-2018-summer-sleeveless-maternity-clothes-floral-chiffon-false-two-piece-pregnant-women-pregnant-women.jpg http://photocdn.sohu.com/20151223/mp50180315_1450868162821_24.jpeg ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු...
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ ගුරු සිසු සබධතාවය ගැන :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අදකාලෙනම් ගොඩක් වෙලාවට ඕව පොතට විතරයි
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සුපිරියට ගැලපෙනව. ගායනයත් අදහසත් මියුසික් එකත්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඔව් නේද? ඒකත් මරු තමයි. :D සුනිල් එදිරිසිංහයන්ගෙ ගොඩක් සිංදු තියෙනවනෙ ලස්සන. මේ තරම් සියුමැලි ද කළුගල් සිංදුව එහෙම වටිනා අදහසක්නෙ තියෙන්නෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සඳකඩ පහන ගීතයනම් සංගීතය, තනුව, රචනාව හැමදේ ම සුපිරිනෙ :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඔව්. හැබැයි ඉතින් ඒවත් නරක නෑ. සමහර ඒවලනම් අවල් වුණාට
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් නිල්පාටනෙ ඉල්ලුවෙ. :shocked::shocked:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://image.dhgate.com/0x0s/f2-albu-g5-M01-A7-71-rBVaI1kVSVKAYeOGAARPgtKlkEY502.jpg/korean-casual-women-girls-cute-sweet-round.jpg https://cdn.shopify.com/s/files/1/2244/5817/products/zy.1.jpg?v=1515043433...
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් හැබැයි වැඩිය ඒ වගේ සින්දු නෑ.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://i.pinimg.com/originals/d9/d2/2f/d9d22fca09d032553a460fd3f203545b.jpg me wage ekenek indagena inna ekak hariyanne nadda?
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: එක එක අඟපසඟ ගැනනම් හොයන්න බෑ පුතා :rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එහෙම තමයි ඒ කාලෙ 6 x 8 රැල්ලක් තිබුණනෙ

    No contents