1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මානසිකව බිඳ වට්ටල. සාපරාදී මානසික බිඳ දැමීම යටතේ නඩුවක් දාන්න වෙයි.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකක් හරි ඉල්ලනකො :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකනෙ. නැත්තම් ඉතින් තරිඳුව ගෙදරට ගිහින් උස්සයි :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ ගමන පරවියො පස්සෙත් යනව ද? :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පෙරුම් පුරාගෙන කට්ටිය බලන් ඉඳල දැන් හෙම්බත් වෙලා කට්ටියට. අද නෑ කිවුවනම් ලිප්ටන් වටරවුමට යයි :rofl:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලමු තාම හොයනව :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ. දැන් ඉතින් අනිත් ත්‍රේඩ් එක දානකන් 20 යන්න වෙයි වගේ :rolleyes:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැරදි තැනදි බම්ප් කළේ. කූල ගැහැවුවනෙ :rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    NK මලයගෙ කොරියන් බෝනික්කියන් අතරත් නැහැනෙ කළු ඇඳුම් ලස්සන :rolleyes:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අනිත් එක ඉතින් සමහර කියන දේවලත් ඇත්තක් හා අනිත් අයට ගන්න දේවල් තියෙනව.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොරගෙ ලයිසන් තියෙන රිවෝල් එක :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ පෝස්ට් ගානට :D එළ එළ ඔන්න ඔහේ වැටිච්චදෙන්
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක එළකිරි එකේ සෑහෙන භයානක වචනයක්. පාවිච්චි නොකර ඉන්න තරමට ඇඟට ගුණයි :rofl::rofl::rofl::rofl::rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ජනප්‍රිය වෙන්න ඕන, ත්‍රේඩ් දාන්න ඕන, කමෙන්ට් කරන්න ඕන ත්‍රේඩ්වලට. අනිත් අයට රෙප් දෙන්න ඕන. තව ඔය වගේ ඒව තියෙනවනෙ. මං ඒ එකක්වත් කරන්නෙ නෑ :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළකිරි එකේනම් කොයි කේස් තිබුණත් උඩ එන්න තියෙන සම්භාවිතාවය වැඩියි :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලුතින් අක්කල කිහිප දෙනෙක් ආවනම් ඔන්න ත්‍රේඩ් එකක් දායි අයිස්
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙමත් වෙන්න පුළුවන් හැබැයි එහෙම ම වුනෙත් නෑ ඉස්සර ත්‍රේඩ් දාපු අයට කොටු 11 ඉක්මනට ම පිරුණ. :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ ඒකනෙ තරිඳුට හිතුන වෙලේ ඉඳල වහිනව :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්‍රේඩ් දාන්නෙ නෑ. :D

    No contents