1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයිස් අක්කල පස්සෙ ගිය ඒව ද? :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ හැබැයි ඉතින් තියෙනකන් වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Rep Power: 20 ඔන්න ඔහොමයි වැටෙන්නෙ :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අගය කිවුවෙ පවර් එක ද? පොයින්ට් ගාන ද? :confused:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට ලොකු ගානක් නෑ මං හිතන්නෙ. ඉන්න හෝම් එකට ගිහින් ඇවිත් බලල කියන්න :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ලොකු අවුලක් වුණේ නෑ. මොක ද සයිට් එක ඩවුන් තිබුණ ටික දවසක්. ඉතින් කට්ටියට කොහොමත් ඕන කළේ සයිට් එක නැවත ඔන්ලයින් එන එක. ඔන්ලයින් ආවත් ගොඩක් ස්ලොවු වෙන්න ගත්ත ඒ ත්‍රේඩ් නිසා.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අක්කගෙ පොඩි එකා :rofl:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතා අඩු අගයක් තියෙන්නෙ. :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showthread.php?t=72187 එකක් තමයි ඔය ත්‍රේඩ් එකේ සඳහන් වෙන ත්‍රේඩ් එක. ඒක තමයි ලොකු ම ත්‍රේඩ් එක තිබුණ. .::EK MAL WATTA ::. ඕකෙ ත්‍රේඩ් කිහිපයක් එලකිරි Night Club ඕකෙ ත්‍රේඩ් කිහිපයක් මං හිතන විදියට Extreme Chatters හෝ ඒ වගේ නමක් තිබුණ ත්‍රේඩ් එකක් ඔය වගේ චැට්...
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලමු එහෙනම් වෙන ඒව
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකක් නෙමෙයි. 5 හෝ 6 වගේ මං හිතන්නෙ. එක ත්‍රේඩ් එකක් විතරක් පෝස්ට් 16000 නැතිවුණා. :rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකත් ඇත්ත තමයි නේද? ඔව් ඔන්න ඔහේ ඕක මොකක් ද කියල දාමු ඒ ගාන :rofl::rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇඬෙනව තව දවස් 14 ගියානම් මං පළවෙනි පාරට 54k දාල අවුරුදු 8 වෙනව :rofl::rofl: 10-30-2010
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ දෙවෙනි පාරට ගහන 54 හරියන්නෙ නෑ :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපිටනම් ඉතින් 50 දෙපාරක් ගහපු නිසා විශේෂ නෑ :rofl::rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභ පැතුම් පෝස්ට් 43k වෙනුවෙන්
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභපැතුම් පොස්ට් 10k වෙනුවෙන්
  18. Malinga

    SEO

    wordpress වලට එක එක SEO Plugins තියෙන නිසා ලේසියි. තමන් වෙන සයිට් එකක් වෙනත් Language පාවිච්චි කරල හදනවනම් සයිට් එකේ ගොඩක් දේවල් ගැන බලන්න වෙනව SEO පැත්තෙන්. Semantic, Code Quality, Speed වගේ ‍තව ගොඩක් ඒව.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ ටිකේ ම ගියෙ 5 යනව කියල. ඕක ඔ‍ෆිස් එකේ ඉන්න ඕනයැ දැනගෙන්න. තාම ඊයෙ බෝතලේ වැඩ වගේ :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ තරමට ආදරෙයි ද මට මිනිස්සු? මංවත් දන්නෙ නැහැනෙ :rofl:

    No contents