1. Srilankan1

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    අම්මේ ඔව්. ඕකගේ තාත්තා නොන්ඩි උනේ කොටුවක් පනින්න ගිහින් වාහනේකට හැප්පිලා නැතුව යුද්දේ කරනකොට නෙමේ.
  2. Srilankan1

    ඉල්ලා අස් වූ ඇමතිට ලැබෙන ඳඩුවම මොකද්ද?

    වෙන පෝස්ට් එකක් හෙට අනිද්දම
  3. Srilankan1

    ඇමැති චමල් සහ ගුවන් හමුදාපති ප‍්‍රතිකාර ලබන රෝහලේ වැසිකිළියක අත්බෝම්බයක් ද්‍රවිඩ තරුණයෙක් අත්අඩංගුවට

    මේ බයිලා හොඳයි බයියන්ටම. මදුරු කොයිල දාලා ටයිමින් දාන්නේ කොහොමද මොකද බෝම්බෙ තියපු එකා දානවද චමල් නාකියාට මූත්‍රා හැදෙන වෙලාවයි බොක සෙට් වෙන වෙලාවයි? අනික් චමල් ඉන්න කාමරේම ටොයිලට් එකක් ඇති මොකද ඔය පිට ඒවාට යනවා කියලද?
  4. Srilankan1

    ලොහාන් ඉල්ලා අස්වූ හේතුව..

    හිරේ ඉන්න ඕනේ උන්ට ඇමතිකම් දුන්නම ඔහොම තමයි. සර් ගේ තීරණ. That moron has blood on his hands but very well protected ------ Post added on 1631695548
  5. Srilankan1

    චන්දේ දෙමු

    මේ මම? රාජපස්සලට කඩේ? මගේ බල්ලවත් නෑ ඕකුන්ට. :growl:
  6. Srilankan1

    රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්. ඉල්ලා අස්වන්නැයි කියයි.

    හිරේ ඉන්න උන්ට ඇමතිකම් දුන්නම ඔහොම තමයි. ලොහාන් ගැන දන්නෝ දනිති. කළිනුත් අර පැපුවා නිව්ගිනියා රගර් ප්ලේයර් කෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා ගෑනු කේස් එකකට. එදා ඇසින් දුටුවන් අතර පකිස්ථාන් ක්‍රිකට් ටීම් එකේ මොයින් කාණුත් හිටියා. කොහොමත් ඒ කේස් යට ගියා
  7. Srilankan1

    කබ්‍රාල් ගේ හත්මුතු පරම්පරාවම මූල්‍ය ශේත්‍රයේ..

    හැබැයි බයියෝ කියයි දැන් එහෙම නෑ ඒ කාලේ ඒවා දන්නේ නෑ ගිය දේ ගියා කියලා
  8. Srilankan1

    ශත පනහක සිනි

    :lol: :lol: :lol:
  9. Srilankan1

    ඉතාලි සැප

    ඔව් ඒ වගේ එකෙක්
  10. Srilankan1

    ඉතාලි සැප

    උඹලා කියන්නේ රටේ අගමැතිට යුද්දෙට නායකත්වය දුන්න රටේ මිනිස්සු දෙවිකෙනෙකුට වගේ සලකන මනුස්සයෙකුට බඩගින්නේ ඉන්න කියලද? ඕවා ගුප්පියෝ කුහක කමට කියන කථා. මීට බඩගින්නේ යටට අඳින්නේ නැතුව ඉන්න බයියෙක් :lol:
  11. Srilankan1

    2025 ජනාධිපතිවරණයෙන් පස්සේ මොකක් වෙයිද

    මාළඹේ පැත්තෙත් එකෙක් ඉන්නවා :lol:
  12. Srilankan1

    අගමැති මහින්දට ඉතාලියේදී උණුසුම් පිළිගැනීමක්

    මහින්දට නෙමේ හූ කියන්න ඕනේ, මුන්ව දිනවන්න එහෙ ඉඳන් ටිකට් හදාගෙන කොඩි උස්සන් ලංකාවට ආපු උන්ටයි හූ කියලා ගොම ගහන්න ඕනේ
  13. Srilankan1

    LIVE ACCIDENT

    Pena widiyata truck ekata control nathuwa yanawa.
  14. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්වයි. පෑලියගොඩ පාලම ඕපන් කරයි

    බයියෝ කියයි යහපලනෙට මෙහෙම හරි පාළමක් හදන්න පුළුවන් උනේ මහින්ද යුද්දේ ඉවරකරපු නිසා කියලා
  15. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්වයි. පෑලියගොඩ පාලම ඕපන් කරයි

    දැන් බයියෝ ඇවිත් ඕකේ ඇද කුද හොයයි. ඕක උඩින් යන්න බෑ කියයි
  16. Srilankan1

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    මම හිතන්නේ එරෝසන් රවිගේ කුඩු උන කෑලි තාම එකතු කරනවා :lol:
  17. Srilankan1

    මාධවී ඇන්තනීගේ ජංගි ශෝට

    Sri Lankan Chicken Curry by Madhavee Anthony

    No contents