1. Srilankan1

    රංජන්ට ජනාධිපති සමාව

    අපෝ දැන් මේකේ දුමින්දව නිදහස් කරනකොට කවි ගී ලියපු බයියෝ ටික දැන් එයි ජංගි ටිකත් ගලවගෙන. ලොල් :lol:
  2. Srilankan1

    නුවර කෙල්ලෝ කොළඹ අයට වඩා ලස්සන ඇයි?

    මාතලේ තමයි ලස්සන කෙල්ලෝ ඉන්නේ. හරිම මැණිකේලා. එකනේ කේතලෙන් මල්ලක් කියන්නේ
  3. Srilankan1

    රටේ මිනිස්සු පව් බන් උබලගේ අදහස මොකක්ද ?

    ලංකාවේ ඉන්නේ අමුතුම වහල්ලු කොටසක්. අර අප්‍රිකාවේ ඒ කලේ හිටපු වහල්ලු උන්ගේ නිදහස වෙනුවන් හරි සටන් කරා ඒකට අපේ උන්.
  4. Srilankan1

    රටේ මිනිස්සු පව් බන් උබලගේ අදහස මොකක්ද ?

    මාත් කියන්නේ ඒකමයි. මුන්ව ගෙනාපු වේසිගෙ පුතාලා තව විඳවන්න ඕනේ. මේ හොඳටම මදි
  5. Srilankan1

    රටේ මිනිස්සු පව් බන් උබලගේ අදහස මොකක්ද ?

    විදෙස් ගත ශ්‍රමිකයන්ට හොඳටම කරේ මේ ආණ්ඩුව
  6. Srilankan1

    මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් දැනුම් දෙයි

    COLOMBO (News 1st) – මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසයි. ඒ අනුව, ලබන සතියේ තමා එම ධුරයෙන් ඉවත් වන බව W.D. ලක්ෂ්මන් මහතා අවධාරණය කළේය.
  7. Srilankan1

    ජෙප්පෝ මෙච්චර කල් ඇඳලා තියෙන්නේ පිටරට ජෝක්කු...

    ඉස්සර ප්‍රේමදාස ගාර්මන්ට් ඇරලා කොල්ලෝ කෙල්ලොන්ට ජොබ් දෙනකොට අනික් පැත්තේ උන් කිව්වේ සුද්දන්ට ජංගි මහනවා කියලා. දැන් බලපන්. කර්මය තමයි කර්මය
  8. Srilankan1

    රෙස්පෙක්ට් ස'

    කථානායක. ජනාධිපති අගමැති දෙන්නම සුම්මා උනොත් ඊළඟට ඉන්නේ පොර
  9. Srilankan1

    මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතාලිය බලා පිටත්ව යයි

    පෝප්ගෙන් ණයක් ඉල්ලන්න වගේ යන්නේ. වයිෆ් ඉතිං ක්‍රිස්තියන්නේ. මුණු පුරා බව්තිස්ම කරත් නොවෑ. ණය ගන්න බැරි කමකුත් නෑ. ඒවා තියෙන්නේ ශිශේල්ස් වල. මෙහෙ යන්නේ වෙන ගේමකට ------ Post added on 1631261160
  10. Srilankan1

    Wahana aye ganan nagganawa

    හොඳ වැඩේ සිංහලුන්ට
  11. Srilankan1

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    බයියන්ගේ ජොකා ගලවලා නාකි මයිනා ඉතාලි ගිහිං :lol:
  12. Srilankan1

    පාස්කු ප්‍රහාරය ගැන බොරු මතවලට රැවටෙන්න එපා

    තව පොතක් ලියමුද? පාස්කු ප්‍රහාරය. අපි තමයි හොඳටම කරේ කියලා?

    No contents