Bajaj Discover 125 or 150?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ bike දෙකෙන් මොකක්ද හොද?

    http://www.bikez.com/motorcycles/bajaj_discover_150_2011.php

    http://www.bikez.com/motorcycles/bajaj_discover_125_dts-i_2012.php

    150 එකට ගොඩක් petrol යයිද 125 ට වඩා?
    කල් පැවැත්ම එහෙම?

    මගේ දැනට තියෙන්නේ discover 100 එකක්.
    මට තේරෙනව මේකේ power මදි හින්ද අඩු gear වල යන හින්ද petrol පිච්චෙනවා කියල.
    125 එක ගත්තත් එහෙම වෙඉද?
    අඩු cc engine economy highway වල විතරයි නේද?
    Town වල යද්දී නවත්තල අය යද්දී 100cc ගොඩක් වෙලා race කරගෙන ඉන්ඩ ඕන. 150 ටික වෙලාවයි. එහෙම බලද්දී town වල economy 150 නේද?

    මොකද හිතන්නේ?

    Thanks
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම නම් කියන්නේ 150 එක ගනින් කියලා,

    ඔය දෙකෙන් කෝක ගත්තත් mileage එක 100 එකට වඩා නම් අඩුයි(highway or town).
    125 යි 150 යි mileage අතර ලොකු වෙනසක් නෑ, ඒ නිසා 150 ගන්න එක හොඳයි, පිකප් එහෙමත් තියෙනවානේ, දෙන්නෙක් දාගෙන උනත් අවුලක් නැතුව යන්න පුළුවන්.
    කල්පැවැත්මෙ වෙනසක් නෑ.:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage laga danata tiyenneth discover 100 ekak.
    100 ekata wada 125 ekai 150 ekai petrol karai kiyala hithuwe kohomada ban umba.
    :shocked::shocked::shocked:
    anith eka 100 eke power eka madi nam oya bike deken ekaka wath umbata saheemakata path wenna tharam power ekak na.
    Ehenam discover 135 ekak hari discover 125 ST ekak hari ganin.
    Discover 100 kiyanne pattata thel karana bike ekak.
    Bike eka aulak nattham hodatama thel karanawa.
    Oya bike deken dan enne na eka model ekak wath
    ewa discontinued. 150, 125 ewath parana model ewath dan enne na.
    Dan enne M model eka.
    Use karapu ekak thamai ganna wenne owa gannawa nam.
    hoda pickup 125 bike ekak gannawa nam ganin TVS phoenix eka.
    patta bike eka.