1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මං හිතන්නේ MRF හොදයි.. ආයේ දානකොට MRF ම දානවා.. ඉස්සරහා ටයර් එක දෙයියනේ කියලා උපරිම කාලය දිව්වා
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජය වේවා මචං.. බොක්කෙන්ම සුභ පතනවා.. උඹ කරන වැඩ ඔක්කොම හිතන විදිහටම වේවා! බයික් එකක් ගන්න සල්ලි එකතු කරගන්න කාලෙට කියන්නං ..:)
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉස්සරහා 45ක් පුලුවං කියලා නෙ කියන්නේ. වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එක ගහන හින්දාද දන්නෑ මේක එහෙම ගෙවුනේ... පස්ස ටයර් එකේ අවුලක් ගිහිං අරං අවුරුදු එකහමාරකිං විතර මාරු කරලා දැම්මා DSI එකක්.. ආයේ නං DSI දාන්නේ නෑ :no:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැං 42000 ගානක් ගානක් දුවලා... ඉස්සරහා එක ඔරිජිනල්.. පස්ස 20න් මාරු කලා MRF Factory Fault එකක් ඇවිත් ටයර් එක පිම්බුනා.. ඊට පස්සේ දාපු DSI එක තමා දැං තිනේනේ.. ඒකේ මැද කට්ට නෑ.. බර වැටුනම ටිකක් ශේප්.. තනියෙං යද්දි :baffled:
  5. Dinushasankalpa

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    තිසරට කලිං මිලින්දයාව එවන්න තිබ්බේ බං.. චන්දිමාල් ෆෝම් එකට එනවා වගේ ටික ටික... දිල්ශාන් ගියාට පස්සේ චන්දිමාල් කුසල් එක්ක ඕපන් කරන්න දැම්මා නං හරි.. මහෙිලගෙත් හොදම ඇවරේජ් තිබ්බේ ඕපන් කරද්දි... ටිකක් ලොකු ඉනිං වලට යන්න පුලුවං වෙයි :rolleyes:
  6. Dinushasankalpa

    EK Married Club-16

    උඹලාගේ කථාව ඇත්ත තමා.. තෑන්ක් යූ මචංලා / අයියලා / මාමිලා :love:
  7. Dinushasankalpa

    EK Married Club-16

    මට මොන තිත්ත කුනුහරුපෙ කිව්වත් ගානක් නෑ බං... අම්මලා තාත්තාලාව ගාව ගන්න එක වැරදියි නේ.. අනික වැරැද්දක් කරලා ඒකට බැනලා රෙප් කැපුවා නං කමක් නෑ :( අද උදේම එද්දි මේක දැක්කෙ.. මට ‍හොදටම කලකිරිලා ඉන්නේ.. Derana Music Video... 07-11-2015 08:53 AM ammata ballo hukapan wesi ge putha
  8. Dinushasankalpa

    Derana Music Video Awords Vote එකක් !

    Derana Music Video... 07-11-2015 08:53 AM ammata ballo hukapan wesi ge putha
  9. Dinushasankalpa

    උඹ ඒක හැම තැනම කිය කිය ගියාද ඉතිං ? අන්න ත්‍රෙඩ් එකෙත් එකෙක් දාලා :eek:

    උඹ ඒක හැම තැනම කිය කිය ගියාද ඉතිං ? අන්න ත්‍රෙඩ් එකෙත් එකෙක් දාලා :eek:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අයියලා ඕවා ගැන දන්නවා නේ :sorry:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    විනොද සමය බං.. මං ලග ඔක්කොම ටික තියෙනවා.. t5UKbai6Nls 2.50 ඉදං බලන්න :)
  12. Dinushasankalpa

    Clearance Sale

    :lol::lol:
  13. Dinushasankalpa

    Van modifications

    හිට්ලර්ගෙ ඇවටාර් එක දාගත්ත එකෙක් බයික් එකකිං ගිහිං ලිදකට වැටෙයිද :eek:
  14. Dinushasankalpa

    Clearance Sale

    :sorry::eek: හා එතකොට CCTV එක :eek:
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    රෙඩ් හැට් හරි යුනික්ස් හරි.. ඔය දෙකෙං මොකක්ද මතක නෑ.. නෙට්වර්ක් ලැබ් එකේ ඔය දෙකම තියෙනවා නෙ
  16. Dinushasankalpa

    අයියෝ ඒකට කමක් නෑ අයියෙ.. ආයෙ දවසක බලමුකෝ කරන්න.. ඒ ටික තමා ඇහුනෙම නැත්තෙ.. :( සින්දුවෙ කෑල්ලක්...

    අයියෝ ඒකට කමක් නෑ අයියෙ.. ආයෙ දවසක බලමුකෝ කරන්න.. ඒ ටික තමා ඇහුනෙම නැත්තෙ.. :( සින්දුවෙ කෑල්ලක් ඇහුනා එච්චරයි
  17. Dinushasankalpa

    Mobile Photography Club

    පොඩි රවුමක් දැම්මා.. පොටෝ අවුල් බං.. කැමරාවේ ලෙන්ස් එකේ මොනවද බැදිලා ද කොහෙද අරං තියෙන්නේ.. ඒ වෙලාවට පේන්නෑ නෙ
  18. Dinushasankalpa

    EK Married Club-16

    Thank u අයියන්ඩි

    No contents