අපේ එකත් මෙහෙම කොරා නම් හරි![]()





facebook eke daala tibbeeeeeeeeeeee...........




Danatama karala iwarai neda machan...??![]()
facebook eke daala tibbeeeeeeeeeeee...........
![]()



tawa van ekak awa potos ikmanata dannam
lap eka uraj mama gawa sudda karanna dunna genawama dannam
bump karapu post dapu hamotama sthuti
![]()
මචන් IDG ?
ඇයි බන් Nissan cefiro එක මෙච්චර අඩු. ඔය features තියෙන වෙන වහනයක් පට්ට ගණන්නේ??
උබේ අදහස මොකක්ක්ද??
[/URL][/IMG]![]()
බලපන්කො interior එක???
![]()
![]()
![]()

2.0L V6 engine එකක් එන්නේ.යන්තම් 6-8ක් වැඩ ඇති.ඹව් මචන් ඹරිජිනල් බොඩියක් මම ආයේ පොටො ටිකක් දාන්නම්කො පොඩි පොඩි තැන් 2-3ක් දිරලා තියෙන්නේ ලොකු වැඩක් නැ අනික ඉස්සරහා AC පවා වැඩkotayak neda? hondata thiyenawa wage...![]()
මචන් IDG ?
ඇයි බන් Nissan cefiro එක මෙච්චර අඩු. ඔය features තියෙන වෙන වහනයක් පට්ට ගණන්නේ??
උබේ අදහස මොකක්ක්ද??
![]()
බලපන්කො interior එක???
මේක තමා මචන් හේතුව මමත දන්න තරමින් හැබැයි මාරම comfort කියලානම් අහලා තියෙනවායකෝ ඕව අරන් තෙල් ගහන්නේ කවුද.2.0L V6 engine එකක් එන්නේ.යන්තම් 6-8ක් වැඩ ඇති.
මේක තමා මචන් හේතුව මමත දන්න තරමින් හැබැයි මාරම comfort කියලානම් අහලා තියෙනවා
මම වැඩිය කාර් ගැන දන්නේ නැමචන්


ඒ අපේ එක නෙවේ. මෙතනින් ඉස්සුවෙ![]()





... dannava dannava... umbe answer eka balanna arahama dammeee... ela elaaaaaaaaa...............!!! more than 10 Laks yai ehema e wagema gemak gahanna
නිකන් ebay එකේ බැලුවා.. LED දාලා කෙලවෙයිද දන්නේ නෑ...
55w නිසා පට්ටම එලියක් තියෙනවා කියලා තමා කියන්නේ..
3 Wheel වල දාල තියෙන LED එකට ඇහැ පොට්ට වෙලා යනවා...
මේක දැම්මොත් ඉස්සරහින් Flasher එකක් ගහන් එනවා වගේ වෙයිද දන්නේ නෑ...

බොලේ එතකොට දැන් ඇවිල්ලාද මම ඹක හිතුවා 3විල් වල තියෙනවා තාම වාහන වලට නැද්ද කියලාවෑන් එකට අලුතින් Headlight set එකක් දාන්න Idea.නිකන් ebay එකේ බැලුවා.. LED දාලා කෙලවෙයිද දන්නේ නෑ...
55w නිසා පට්ටම එලියක් තියෙනවා කියලා තමා කියන්නේ..
3 Wheel වල දාල තියෙන LED එකට ඇහැ පොට්ට වෙලා යනවා...
මේක දැම්මොත් ඉස්සරහින් Flasher එකක් ගහන් එනවා වගේ වෙයිද දන්නේ නෑ...
![]()
Projector Type එවුවත් තියෙනවා.
SMART KEY PROGRAM KARANA PLACE WALA ATHI SUNDAY TIMES HITAD EKE BALANNA ADS DAKALA THIYENAWA
සෙකඩගල එකේ ඉන්නවා අදුරන අය..peapols leasing එකේ වැඩ කරන කව්රු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න උදව්වක් ඹනේ කරලා තියෙනවා
![]()
