1. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    උගේ උගුරේ අවුලක් තියෙනා උඹ දන්නැද්ද ? :sorry:
  2. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    අත්අඩංගුවට අරං නේද :eek:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පලවෙනි වැ‍ේ අදහස අත ඇර ගනිං මාමේ.. ටැංකි එල්ලලා නලා එල්ලලා පල්සරේ අයිස්ක්‍රීම් කරත්තයක් කරන්නේ නැතුව :no: දෙවෙනි එක අවුලක් නෑ.. හෝන් දෙක්ක හයි කරලා 2way ස්විච් එකක් දැම්මා ම හෝන් ස්විච් එකම පාවිච්චි කරලා හෝ්න් 2 මාරුවෙං මාරුවට ගහන්න පුලුවං :cool:
  4. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    අම්මටසිරි :lol:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol:
  6. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :sorry::sorry:
  7. Dinushasankalpa

    EK Married Club-16

    දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා කියනවා නේ..:cool: සුවද ලං වෙන්න වෙන්න හීට් එක නගිනවලු..:lol: ඒ කියන්නෙ කොටුවක් තමා :shocked:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol: පේනවා නේද එපා වෙලා තියෙන තරම :dull:
  9. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    ඇරු ඇරු මාමා :lol::cool::cool:
  10. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    මාමාට ලොජික් එක තේරුනා :lol: ඇත්ත කියපං මේ නැන්දා නේද :cool::cool::cool:
  11. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    වෙලාව ආවාම සියල්ල එළි වේ ! :cool:
  12. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    මං හිතන්නේ මේ ගෑනිට තිබුනා ඔයිට වඩා සභ්‍ය විදිහට කතා කරන්න. පොලිසියේ අය මොනවා උනත් ගෑනු කෙනෙක් හින්දා ගෞරවය තියලා කථා කලා.
  13. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    ලියක් කියන්නේ රටට වටී ... තව මොනවා මොනවාද ත් වටී.. මෙහෙම ලියක් වැඩක් නෑ :eek:
  14. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    මං අදහසක් පල කරන්න හිටියේ මේක ගැන ටික්ක විස්තර හොයා ගත්තට පස්සේ. මෙකතන ඇත්තටම මුලින් මොකද උනේ කියලා දැනගෙන :)
  15. Dinushasankalpa

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඉස්සෙල්ලා බැට් කලොත් දිනන්න තියෙන චාන්ස් එක 60% පස්සේ බැට් කලොත් බොහෝ විට පරාද වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.. මොනවා උනත් අද ලොකු ගේමක නොදී අපිට මැච් එක දිනන්න පුලුවං විදිහටයි ග්‍රහයො ටික සෙට් වෙලා තියෙන්නෙ .. :cool: මෙය මෙයාලා කියනවා වගේ අනාවැකියක් නොවන බව සලකන්න !
  16. Dinushasankalpa

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    කාලෙකට පස්සේ අනාවැකියක් කියන්නද කියන්නද :cool:;)
  17. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    බලපං මේකේ අදහස් දරන දෙපිරිසක් ඉන්නවා.. හරියටම 50% 50% බෙදෙන්නේ..

    No contents