1. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :lol: එතනින්ම බොරුව පේනවා නේ සහෝ... ෆුඩ්සිටියේ බාග නෑ :lol::lol:
  2. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    එහෙනං නෝනා එලකිරි ආවාට පස්සෙ නේ උඹ ඇවිත් තියෙන්නේ.. නෝනා තමා පළවෙනියා..:lol: ගෙදරත් එහෙම වෙන්න ඇති නේ.. හ්ම් කිව්ව ගමං දනගහනවාද :sorry:
  3. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    කාලගෝලයා :lol::lol:
  4. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    :eek: :lol::lol::lol: කුමාරගේ නෝනාද මන්දා..
  5. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :frown: ස්පෑම් කරන්න එපා සහෝ :lol:
  6. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    අපි නොදන්නවා යැ ඔයා‍ ගැන :lol:
  7. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    දැං ඉතිං රෙදි උස්සං එයි.. අපි දන්නෑ :sorry::eek:
  8. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :lol::lol: කිරි දරු ම‍වකටනේ යකෝ මේ පැනිය දාන්නේ.. අනේ අම්මපා :eek:
  9. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    එහෙමද... එහෙම නං ඕක උඹ රට ගියාට පස්සේ හරි U tube දාපං.. හොරාගෙ අම්මටගෙං පේන අහලා වැඩක් නෑ නේ බං. උඹ ඔය පොලිසියට ඕක පෙන්වන්නේ නැතුව හිටපං.. තේරුමක් නෑ.. අන්තිමට උං ඔක්කොම උඹටම කෙලවයි :sorry:
  10. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    රාලහාමි ඉස්කූටර් වල එන නංගිලාට පොඩි ටච් එකක් දාලා දඩ නොගහා යවන චාන්ස් එකත් ඉවරයි :sorry:
  11. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :eek::eek: :)
  12. Dinushasankalpa

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    good post.. කැමරාවක් හයි කරන එක ප්‍රායෝගිකද කියලත් හිතන්න ඕනෙ බං. එයාලා ඕක දවසෙං දෙකෙං කඩා ගනී.. හොදිං පාවිච්චි කරන්න පුලුවං උනත්.. තියෙන මලටම කඩලා දායි
  13. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?t=1687539

    http://www.elakiri.com/forum/showthread.php?t=1687539
  14. Dinushasankalpa

    EK Married Club-16

    අපේ හිතාදර සහෝදර කොස්&පොල් මාමාට සුභම සුභ ප්‍රීතිමත් වාසනාවන්ත උපන්දිනයක් වේවා........
  15. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1687539 හිතෙන දේ කියලා වෝට් එකක් දාලා යන්න !
  16. Dinushasankalpa

    BMW ඇන්ටි කරපු දේ

    :cool::cool: හෙට ගියාට පස්සෙ වෙන සීන් එකත් අප්ඩේට් කරපං..‍ පොලිසියට නොගිහිං නරකද අල්ලස් කොමිසමට ගියොත්.. ?

    No contents