යාපනේ තේසවලාම් නිතිය
ඇයි බන් අපිට යාපනේ ඉඩම් ගන්න බැරි .දැන් යාපනේ හා අනිත් පලාත්වල ඉන්න දෙමල අයට ලංකාවේ ඔනෑම තැනක ඉඩම් ගන්න පුලුවන් එත් සිංහලයන්ට යාපනෙන් ඉඩමක් ගන්න බෑ ඇයි මේ එක එක ඡනවර්ග වලට වෙනස් නීති.