සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න
සිංගප්පූරුව ගැන මුලින්ම
================
සිංගප්පූරුවේ විවිධ Courses(ගොඩක්ම Hotel Management )දින 14 න් VISA සකසා දෙන බවටත්
ඒ හරහා විදේශ අධ්‍යාපනය සමඟ ලක්ෂයක වැටුපක් (Part Time)ඉපයිය හැකි බවටත් ඉන්පසුව 250,000ක ස්ථීර වැටුපක් හිමි බවත්,තවද පසුව Australia...