1. pulsedeal

    බොදුබල_තස්ත්‍රයින්

    aiyoo AIYOO SIRIPALA UNP AND JVP Ekath Terrorist list eke:lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1610286
  2. pulsedeal

    බොදුබල සේනා පමණක් නොව UNP JVPත් ත්‍රස්තවාදී සං&#3520

    බොදුබල සේනා පමණක් නොව UNP JVPත් ත්‍රස්තවාදී සං&#3520 බොදුබල සේනා පමණක් නොව UNP හා JVPත් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරලා ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන "ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්" හෙවත් "ට්‍රැක්" ආයතනය විසින් ශ්‍රී...
  3. pulsedeal

    සිංහල අවුරුද්දේ කවි කෙළියට එන්න

    එන්න කැවුම් කොකිස් මුං අලුවා දොදොල් එහෙම හදලා ඇතිනෙ පාට පාට ඇඳුම් ජාති අවුරුද්දට අරන් ඇතිනෙ අවුරුද්දයි බක් පොහොයයි දෙකම එකට ඇවිත් නේද අවුරුද්දට බක් උළෙලට මිතුර තවම ගියේ නැද්ද
  4. pulsedeal

    සිංහල අවුරුද්දේ කවි කෙළියට එන්න

    සිංහල අවුරුද්දේ කවි කෙළියට එන්න අපි පොඩි කවි කෙළියක් පටන් ගන්නයි යන්නෙ. මාතෘකාව ඉතින් අලුත් අවුරුද්ද ගැන තමයි....:):) යන්තමට හරි කවි පද දෙක තුනක් ගොතන්න පුලුවන්නම් මේ ඇරයුම ඔබටයි... ඔන්න පටන් ගත්ත....ආවඩා අයුබෝවේවා...! ඔන්න මලේ අවුරුද්දත් ටික ටික දැන් ලබනවා නැකැත් එකින් එකට ගෙවේ සිතට...
  5. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Twitter 2009: Winner - PAK Host - ENG 2010: Winner - ENG Host - WI 2012: Winner - WI Host - SL 2014: Winner - #SL Host - BAN #GoodLuckBAN:lol::lol::lol: ඉස්සුවෙ twitter එකෙන්
  6. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    happy ත්‍රෙඩ් එක 1000 ගැහුවා ඒකට හැපිය... සංගගෙ ඉනිම සුපිරිනෙ ඒකත් හැපිය... බල්ලෝ බිරුවා කෝ උන් දැන් හැංඟිලද කප් එක ගත්ත වෙන මොනවද ඒ ඇතිය...
  7. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    එල බලා හිඳිමි දල්වා ඔබ දෙස දෑස... තිසර නුඹේ යුතුකම් තියනවා තාම යන්න එපා සංගා හයියකි ඔබට 30 යි පුතේ ගහපන් අරගෙන දෑත
  8. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඇස් වහ මයියට සුභ පතමි සමු ගත් නිහඬ ලෙස 24ත් ඇතිය සුවිශල් මෙහෙවරකි එය අද මැච් එකෙන් සමුගත් පුන්සඳයි ඔබ නොහඬන් මයියො දශකයෙ වීරයයි ඔබ...
  9. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ela කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න එලෙසට නොහැක වෙන අයවත් පරදන්න... එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න
  10. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ela ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද.. දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද .. මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද කප් එක දිනනවා අපි සහතිකයි අද....
  11. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    pitch eka හතරේ පහරක්.........:P
  12. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    130 අන්තිම ඕවර් 04ටම 19i:lol::lol:
  13. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    20යි 50ක් තිබේනම් කඩුල්ල ගැන සිතිය හැක 20යි මචෝ තව 10 නේ අපට අන්තිම 5හෙ සෙට් වෙන්නට ඉඩක් ඇත ඒහැර අසුභ දේ මා දැන් සිතන්නැත....
  14. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මැච් හෙණ ගහපිය කුට්ටුවාගෙ බැට් එකට :angry::angry::angry: මැච් එක ගෙනියනවා දැන්නම් උන් ලෙසට :no::no: ශර්මා ගියත් ඌ මොකෙක්ද බොල අපට :growl::growl: යුවා එනවා නෙලයිද දෙන්නම අපිට :oo::oo:
  15. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Malinga මාලින්ගයො එකක් නෙවෙ මේ දෙවැනි එක :angry::angry: කුට්ටුව නතර කරපන් දැන් නෙලන එක :growl::growl: කැච් 11 යි ඩ්‍රොප් 09යි උඹෙ නමට කොහොමද මාලියෝ ඉන්නේ උඹ ඔහොම :baffled::baffled::baffled:
  16. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    we will win පිච් එක දිගේ ලෙසටම පන්දුව එනවා....:shocked::shocked: කෝලියා ශර්මා එක දෙක දා සැනහෙනවා :baffled::baffled: මෙහෙම ගියොත් 160ට පන්නනවා :angry::angry::angry: කෝලි ගන්න එකාට පින් අත්වෙනවා.....:):):):):)
  17. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    we will won කෝලියාගේ බැට් එක ලෙස්සල යන්නයි එවන එවන බෝලේ නොවැදී යන්නයි ගලී ඉන්න ඩිලාට කැච් එක එන්නයි මගේ පැතුම කුට්ටුවා ගෙදරම යන්නයි
  18. pulsedeal

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    we will won RAhane Gone:lol::lol::lol::lol::lol:
  19. pulsedeal

    O/L results අද out වෙනවා

    mehema EXAMS space Index No Send to 7777:):):)

    No contents