පිළිතුර හරිම සරලයි යාලුවා
එක අරමුණකට ජීවිතය ඉලක්ක ගත කිරීම
කොටින්ම අද පාන් මිල වැඩි උනා තෙල් මිල වැඩි වුණා කියනදේවත් ඔබට දැනෙන්නෙ නැති තරම් වේගයෙන් ඔයාගෙ ජීවිතය ඉස්සරහට අරන් යන්න
ඔයාගෙ Speed එක මත ඔයා නතර වෙන තැන තීරණය වේවි
එකමදේ ජීවිතේ යන්න පුලුවන් ඉහළටම යනවා කියන එක අරමුණුගත කරන් දිවා රෑ නොතකා වැඩ කරන එකයි
එතකොට කෙල්ලො ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ
නමුත් කෙල්ලො ඔබ ගැන හිතයි
ෂා සුපිරි කොල්ලෙක්නෙ කියලා
ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ අතේ යහමින් මුදල් ගැවසුණොත් විතරක්ම නෙවෙයි
ඔබ වටා ඉන්න අය සමඟ ඔයා ගණුදෙනු කරන ආකාරය අනුවයි
ඒ නිසා ඕනවට වඩා විවාහය ගැන හීන මවන්න එපා
ඒක වුණොත් වුණාවෙ....
ජීවිත අරමුණ විවාහය කරගත්තොත් තමයි ඔයා කෙල්ල නිසා පරාජිත හැඟීම භාර ගන්නෙ
ඔයා පැරදුණා කියලා හිතෙන්නෙ ඔයා පලවෙනි ලක්ශෙ පොතේ ඉතුරු කරනකම් විතරයි
කරල බලලම කියන්න ප්‍රතිපලයට වගකියනවා
මුදල් ගැන පමණක් නෙමෙයි මම ලක්ශෙ ගැන කිවුවෙ
ඒකෙ අදහස ඔබට නැති දෙයක් ලබා ගන්නවා කියන එකයි
ජයෙන් පරාජය නසන්න සැනසීමේ රහස එයයි............
ස්තුතියි ඔබට එළකිරියේ අභීත සින්හයානෙනි
99% ක්ම Positive Votes only.
ධර්ම කරුණු ජීවිතයට අදාල කර ලිවීමට මාහට ජවය දුන් බුදු දහමේ ප්‍රාණයවූ ඒ ශ්‍රී සද්ධර්මයේ සත්‍යයේ බලය කිසිදා කිසිවකින් යටපත් නොවේවා....!

රත්තරං;15684355 said:අනිවා මචන් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා යනවනම් පන්න පන්න හරියනවා මචන්. ආයේ ඒකේ සැකයක් නෑ. ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ
ඔය නෙගටිව් comments/votes ගැන හිතන්න එපා. හැමැ එකාටම ඕවා තේරෙන්නේ නෑ.
මම කලින් අද්‍යාපනයට කෙල්ලෝ බාදාවක් කරගන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු වෙලාවේ MBBS පාස් luckyluke111ටත් ඇනේට හරියට මම කියපුදේ තේරුනා. ඒත් ඒලෙවලුත් ඇනගත්ත එකෙක්ට ඒක තේරුනේ බොලද ත්‍රෙඩ් එකක් විදිහට, තේරුම් ගත්තෙත් වෙන බයිලාවක්. ඕක එක එකාගේ බුද්දි මට්ටම බන්. කොටලා පෙව්වත් ජීර්නේ වෙන්නෙත් නෑ. කෙලෝගෙන ඉදිද්දිත් උන් කෙලෝගෙන ඉන්නේ කියලා උන්ට තේරෙන්නෙත් නෑ. උන්ට පේන්නේ අපි කෙලෝගෙන වගේ
තේරුම් ගන්න පුලුවන් උන් හැදෙයි මචන්. මමත් මෙච්චර කට්ටක් කන්නේ ජාතියක් විදිහට අපේ සිංහල ජාතියේ පිට කොන්ද වෙච්ච තරුන කොල්ලෝ ටික ගොඩදාගන්න.. මට පුලුවන් මට්ටමෙන්
ඇයි මචන් මෙච්චර කාලයක් ලිව්වේ නැත්තේ. ඔන්න දැන්නම් නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ මචන්
ඒත් පහු වෙලා හරි කියවන්න ලැබුන එක ලොකු දෙයක්
තව දෙයක් විවේචනය කරන්නත් මඩ ගහන්නත් උන් ඉන්න එපැයි බන් එතකොටන හරි දේ හොදට කැපිලම පේන්නෙ
උඹල දෙන්නන මේ වගේ දේවල් දිගම කරන් යමල්ල උඹල ඉගෙන ගත්ත ජීවිතෙ මාත් ඇතුළු මේ එළකිරි එකේ කොල්ලො කෙල්ලන්ට බෙදල දීපල්ල ඒක උඹලට ලොකු සතුටක් වේවි
ගල් ගහන්නෙ මොකවත් කොර ගන්න බැරි උන්නෙ බන් උන් දන් නෑ ලීයක් උනත් පොලිශ් කරන්න කරන්න ඔප වැටෙනවා කියල ගල් ගහන උන් වැලි කඩදාසියක් වගේ අන්තිමට මැදිල මැදිල ගෙවිලම යනව
වැදගත් වෙලාවක වැදගත් ත්‍රෙඩ් එකක් මචන්... වැදගත් වෙලාවක් කිවේ මගේ ජීවිතේට වැදගත් ... මමත් දැන් දවස් දෙකක තුනක ඉදලා සෑහෙන තරමේ මානසික පසුබෑමකට ලක් වෙලා ඉන්නේ.. එත් ගෑනු ළමයෙක් නිසාම තමයි.. අවංකව ආදරේ කරද්දී වරදිනවා ඇති කියල මම හිතාගෙන හිටියේ මේ ත්‍රෙඩ් එක කියවනකන්ම.. එත් මගෙත් වැරදි ඇති.. මම කරපු පවු ඇති.. අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ.. ඒ වුනත් ආයේ මට ඒ ගෑනු ළමය ලබාගන්න ආසාවක් නෑ. මොකද මම තේරුම් ගත්ත එයා මම කරපු කැපකිරීම් ගැන හිතල තියන විදිය.. ඒ වගේ කෙනෙක් එක්ක කොහොමත් ජිවත් වෙන්න මට අමාරුයි.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනට අපි අඩුම ගානේ ආදරෙවත් බලාපොරොත්තු වෙනවනේ.. දැන් මට පුළුවන් ඒ කිසිම දෙයක් ගැන ඕනිවට වඩා කල්පනා නොකර ඉස්සරහට යන්න.. හැමදේම වෙන්නේ හොදට කියලා හිතාගෙන මම මගේ target එකට වැඩ කරනවා.. මේ වැරදීම උනේ මගේම හොදට කියල හිතෙනවා මට.. එත් මේ ත්‍රෙඩ් එක දැම්ම උබට පින් සිද්ද වෙන්න.. ජිවිතේ කියවන්න ලැබුණු වැදගත්ම ලිපි වලින් එකක්.. මෙතනින් එහාට ගොඩක් වෙනස් මිනිහෙක් වෙන්න මම උත්සහ කරනවා.. ගොඩාක් ස්තුතියි මචන්.. ගොඩාක් පින්.. දිගටම මේ වගේ වැදගත් ලිපි මේකේ දාන්න.. 4+

මුහුදේ එක මාලුවයිද බන් ඉන්නේ වෙන එකක් හොයා ගනින්

රත්තරං;15684353 said:මචන් මගේ අදහසුත් මේ අදහස් වලට හුගාක් සමානයි.... මීට කලින් අපි දෙන්නා කතාකරල නෑ මතක විදිහට. කොහොම උනත් හදුනාගැනීම සතුටක්
තවත් අමතර කොටසක් කියන්නම් මචන්, මමත් එලකිරියට ලිව්වා ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා. උබේ තියෙන පට්ට මොරාල් එක බැලුවහම උබ දියුනු නොවිච්ච එකෙක් (ධනයෙන් හා අද්යාතිමිකව ) නෙමේ කියලා කීයටවත් හිතන්න බෑ . මචන් අර උබ කිව්ව නේද පලවෙනි ලක්ශේ කතාව, ඇත්ත මචන් ලක්ශේ කඩඉම පහුවෙද්දි ඉතුරුව කියන දේ ඇගට නියමෙට පයිතියන් වෙනවා උබ කට්ට කාලනම් ඒ දේ කලේ
ඒ වගෙම තමා උබලා කව්රුහරි අව්රුදු 3ක් 4ක් අතුලත වගේ ලක්ශ 50ක් මුදලින් (අනෙකුත් වත්කම් නෙමේ) ආයෝජනේ කරගත්ත මට්ටමට ආවනම් කවදාවත් බයවෙන්න එපා. උබේ දියුනුව පටන් අරන් ඉවරයි.. අනිවාරෙන් ඒ කෙනා ලොකු ගේමක් ගහනවා කවදා හරි.

)

)රත්තරං;15684355 said:අනිවා මචන් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා යනවනම් පන්න පන්න හරියනවා මචන්. ආයේ ඒකේ සැකයක් නෑ. ස්භාවදර්මයෙන්ම අපිව දියුනු කරනවා. අද්දැකීමෙන් කියන්නේ
ඔය නෙගටිව් comments/votes ගැන හිතන්න එපා. හැමැ එකාටම ඕවා තේරෙන්නේ නෑ.
මම කලින් අද්‍යාපනයට කෙල්ලෝ බාදාවක් කරගන්න එපා කියලා ත්‍රෙඩ් එක දාපු වෙලාවේ MBBS පාස් luckyluke111ටත් ඇනේට හරියට මම කියපුදේ තේරුනා. ඒත් ඒලෙවලුත් ඇනගත්ත එකෙක්ට ඒක තේරුනේ බොලද ත්‍රෙඩ් එකක් විදිහට, තේරුම් ගත්තෙත් වෙන බයිලාවක්. ඕක එක එකාගේ බුද්දි මට්ටම බන්. කොටලා පෙව්වත් ජීර්නේ වෙන්නෙත් නෑ. කෙලෝගෙන ඉදිද්දිත් උන් කෙලෝගෙන ඉන්නේ කියලා උන්ට තේරෙන්නෙත් නෑ. උන්ට පේන්නේ අපි කෙලෝගෙන වගේ
තේරුම් ගන්න පුලුවන් උන් හැදෙයි මචන්. මමත් මෙච්චර කට්ටක් කන්නේ ජාතියක් විදිහට අපේ සිංහල ජාතියේ පිට කොන්ද වෙච්ච තරුන කොල්ලෝ ටික ගොඩදාගන්න.. මට පුලුවන් මට්ටමෙන්
ඇයි මචන් මෙච්චර කාලයක් ලිව්වේ නැත්තේ. ඔන්න දැන්නම් නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ මචන්

)එළකිරියේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න රත්තරං ප්‍රමුඛ සියලු දෙනාට
ධර්මයේ ශක්තිය ලැබේවා.....!
අපි ඕවට කෑ ගහද්දි එක එක උන් එක එක කතා කීව
ජාතිවාදියෝ කීව කොයි ආගමත් එපා කියල අමුතු ජාතියෙ උන් ඇවිත් විකාර කියෙව්ව
එක එක උන් එක එක කතා කීව හැබැයි අන්තිමට අපේ ශක්තියෙන් අපි දින්න
ගල් ගහපු උන් ගිය අතක් නෑ
මේක අපේ රට අපි කාටවත් හිරි හැරයක් කරල නෑ
මේක අපිට තියන එකම සහ අන්තිම රට ඒක රැක නොගෙන අපි මොනවා කරන්නද
කට වහන් ජාති වාදය කිය කියා ඉන්නවා කියන්නෙ අල්ලපු ගෙදර උන් ගෙට රින්ගද්දි ඇස් පියන් ඉන්නවා වගෙ නිවට වැඩක් 

සිරා කතාව මචන් උඹ කවුරු උනත් එළ කොල්ලෙක් වෙන්න ඕනඅපි ඕවට කෑ ගහද්දි එක එක උන් එක එක කතා කීව
ජාතිවාදියෝ කීව කොයි ආගමත් එපා කියල අමුතු ජාතියෙ උන් ඇවිත් විකාර කියෙව්ව
එක එක උන් එක එක කතා කීව හැබැයි අන්තිමට අපේ ශක්තියෙන් අපි දින්න
ගල් ගහපු උන් ගිය අතක් නෑ
මේක අපේ රට අපි කාටවත් හිරි හැරයක් කරල නෑ
මේක අපිට තියන එකම සහ අන්තිම රට ඒක රැක නොගෙන අපි මොනවා කරන්නද
කට වහන් ජාති වාදය කිය කියා ඉන්නවා කියන්නෙ අල්ලපු ගෙදර උන් ගෙට රින්ගද්දි ඇස් පියන් ඉන්නවා වගෙ නිවට වැඩක්
කෝට් කරද්දි ෆොන්ස් සයිස් 3 වත් දාපන් බන් නැත්නම් කියවන්න අමාරුයි

ඔවු මිත්‍රයා මේ රටේ හොඳ සිංහල වීර පුත්තු දාස් ගාණක් ඉන්නවා
ඒත් එතනින් 1%ක් විතර එළකිරියෙත් ඉන්නවා
ඒක හොඳටම මදි රටේ මතය ගැන හොඳ අවබෝධයක් එළකිරියෙන් එනවා
ඒකට අපි Admin අයියලට ස්තූති වන්ත වෙන්න අවශ්‍යයි
කෙල්ලො හින්දා ජීවිතේ විනාශ කරගන්න අපේ උන්ගෙ ඇස් පාදලා උන්ව Track එකට ගන්න එක
වචනෙන් කියන්න බැරි තරම් පිනක්
Font Size Changed..![]()