1. Anti BBS

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ ඕකනේ කිවුවේ . ඔය ගෑනු මහම මහා කරදරයක්. අනේ අම්මපා ආයෙත් අර බැඳපු නැති ලෝකෙට යන්න තියනවනම්.
  2. Anti BBS

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි බන් යන්නේ.
  3. Anti BBS

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙතන වයිෆ්ව එපා වෙච්ච උන් ඉන්නවද ?
  4. Anti BBS

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හායි ගයිස්.
  5. Anti BBS

    Vehicle Accident

    දැන් ටොයියා දුවන් එයි. බලාගෙන.
  6. Anti BBS

    Police Vs Camera

    පොලිසිය මහා පාරේ හෝ යම් තැනක කරන කර්තාවයක් වීඩියෝ ගත කිරීම තහනම් ද? උදාහරණයක් . පොලිස්කාරයෝ මනුෂයෙකුට ගහන එකක් හෝ කුණුහරුපෙන් බනින එකක් වීඩියෝ කිරීමට නීතිමය බාධාවක් තියේ ද ? පොඩ්ඩක් මේක ගැන සාකච්චා කරමු.
  7. Anti BBS

    Air ticket price help..

    අඩුම ටිකට් දන ගන්න ඕනේ නම් skyscanner බලන්න
  8. Anti BBS

    බෝම්බ_බියක්

    “රාජපක්ෂලා යලිත් බලය ගැනීමට එල්ටීටීඊයේ කරේ නගී“ යනුවෙන් මීට දින දෙකකට පෙර පළ කළ ප්‍රවෘත්තිය සනාථ කරමින් ඊයේ අලුත්ගම බස්නැවතුම අසල ලයිට් කණුවක් අසල තිබී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි කිසිවෙකුටත් හානි සිදු නොවන නමුත් විශාල ශබ්දයක් පමණක් නිකුත් වන රතිඤ්ඤාවක් වැනි පුපුරණ ද්‍රව්‍ය සහ...
  9. Anti BBS

    ඇඩ්මින් මකන්න කලින් ඉක්මනට් බලපං 21+

    මානසික අසහනේ උපරිමයට.
  10. Anti BBS

    තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැම&#3538

    සිරාවටම පව් යකෝ. ඒකී තහනම් ගහේ ගෙඩි කෑවනම් ඒකිව දික්කසාද කරලා දන්නා තිබ්බ. ඔය වගේ ජරා වැඩ නොකර.
  11. Anti BBS

    Vehicle Accident

    මචන් ප්‍රධාන පාරේ යන කෙනාට ඉඩ දෙන්න ඕනේ. අනෙක අරු එන්නේ පොඩි අතුරු පාරකින්. අනෙක වාහනේ පහු උනාට පස්සේ පිටි පස්සනේ හප්පන්නේ.
  12. Anti BBS

    Vehicle Accident

    ඔව් ඒකනම් පිලි ගන්නවා. :(
  13. Anti BBS

    Vehicle Accident

    පොර මගේ ඉස්සරහ වැරැද්ද පිලි ගත්ත. පස්සේ ඉන්ෂුවරන්ස් එකෙන් කියනවා නඩුවක් ගොනු කරන්න ඕනෙලු. ඒකට කල් යනවද ?
  14. Anti BBS

    Vehicle Accident

    යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒක උබ කියහන් හම්බයෙකුට ගිහින්.
  15. Anti BBS

    Vehicle Accident

    මචන් උසාවි වල රස්තියාදු වෙන්න වෙනවද ?
  16. Anti BBS

    Vehicle Accident

    Vehicle Accident 07-21-2015 05:39 PM වැරදි උඹේ අම්මට හුකපු එකා පොන්න වේස කොල්ල&#354
  17. Anti BBS

    Vehicle Accident

    මේ වගේ වෙලාවක ඉෂුවරන්ස් වලින් ක්ලෙම් එක ගන්නවද නැතිනම් වැරදි කාරයාගෙන් සල්ලි ගන්නවද. වැරැද්ද කරපු එක සල්ලි දෙන්න බහ කියනවා උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනම් ලු. එකට පොලිසි ගිහින් නඩුවක් දාන්න වෙනවා.
  18. Anti BBS

    Vehicle Accident

    මචන්ලා මෙන්න මේකට පොඩි උත්තරයක් දියල්ලා. B වහනය ප්‍රධාන පාරේ ඉදිරියට යමින් පවතින අවස්ථාවක A වහනය ඇවිත් B වාහනයේ පිටිපස්ස දොරේ වද්දනවා. කවුද මෙතන වැරදි ?
  19. Anti BBS

    සන්නස්ගල - 3

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No contents