මේ වගේ වෙලාවක ඉෂුවරන්ස් වලින් ක්ලෙම් එක ගන්නවද නැතිනම් වැරදි කාරයාගෙන් සල්ලි ගන්නවද. වැරැද්ද කරපු එක සල්ලි දෙන්න බහ කියනවා උගේ ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනම් ලු. එකට පොලිසි ගිහින් නඩුවක් දාන්න වෙනවා.
රත්තරං;18697129 said:waradda allah ge. e urage kamaththata thama siyalla sidda wenne

වැරැද්ද උගෙනම් අව්ලක් නෑ ... පොලීසිය කතා කරන්නේ උබගේ පැත්තෙන් .... රස්තියාදු වෙන වෙලාව තමයි ..... කොහොමත් කතා කරන වෙලාවේදී උබ BC මිනිහෙක් විදිහට අගවන්න එපා ...
රත්තරං;18697129 said:waradda allah ge. e urage kamaththata thama siyalla sidda wenne