1. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඕකේ කියල තියෙන විදියට කෙනෙක්ට ඩිග්‍රී එක ගන්න නම් ඔය කියල තියෙන අවශ්‍යතා ටික සපුරන්න ඕනේ.. (a) වසරකට අවම credits 30 බැගින් අවුරුදු තුනට credits 90 ක් ඕනේ.. (b) ඔය credits 30 න් අඩුම ගානේ 20කට C (හෝ පාස් වෙන මට්ටම) හෝ ඊට වඩා තියෙන්න ඕනේ..ඒ කියන්නේ ඉතුරු credits 10 ට C ට වඩා අඩු පාස් තියෙන්නත්...
  2. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඕක මම බැලුව බන්..උඹට ප්‍රශ්නේ තියෙන කොටසට අදාළ වාක්‍යයේ ස්ක්රීන්ශෝට් එකක් ගහල මෙතන දාපන් :)
  3. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Handbook එකේ නම් තියෙන්නේ "all enhancement courses are NON-GPA" කියලයි..ඒ අනුව maths Non-GPA වෙනවා...මොන bylaw එක ගැනද කියන්නේ? Photo එකක් දාපන්කෝ බලන්න :baffled:
  4. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    http://www.ebay.com/itm/SANDISK-EXTREME-USB-3-0-32GB-CZ80-FLASH-DRIVE-Z80-32G-32-G-GB-245MB-SEC-NEW-/371047025637?hash=item5664204be5
  5. pranathlcp

    ::::Cool Ebay Gadgets III::::

    මම දැන් සති දෙකකට කලින් Ultra FIT 32GB Flash Drives දෙකකුත් මුගෙන් ගත්ත..පට්ට ඉක්මනටම එවනව හැබැයි.. උඹ කිව්වා වගේ දැන් උන් ලංකාවට ෂිප් කරන්නෙත් නැහැ වගේ.. :baffled: මම තව පෙන් එකක් ගත්ත courtesytrading (http://www.ebay.com/usr/courtesytrading?_trksid=p2057872.m2749.l2754) එකෙන්.. දෙගොල්ලොම...
  6. pranathlcp

    Car_Needed

    තෙල් වැඩ කරන්නේ නැහැ කියල අහල තියෙනවා..හැබැයි හොඳ සැප වාහන නේ..සැපයි ලැබෙයි දෙකම එක සැරේට ගන්න අමාරුයිනේ.. මේක ගැන දන්නා කෙනෙක් උදව් කරයි..නොදන්නා වාහනයක් ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි :yes:
  7. pranathlcp

    Car_Needed

    එල මචන්..හෙට අනිද්දට ගන්නද හොයන්නේ? අපේ තාත්තගේ හිත වෙනස් උනොත් එහෙම කියන්නම්... අඩේ උගේ කාර් එක දීලද? :shocked: දන්නෙත් නැහැ.. :baffled: PRESEA එක නම් සිරා වාහනේ..Low Maintenance Cost + High Comfort + Lovely Handling and Driving Pleasure + Lovely Look (with frameless windows) + Good Fuel...
  8. pranathlcp

    Car_Needed

    අපේ ගෙදර එක PRESEA (301-3XXX).. දෙන්නේ නම් නැහැ :no: :no: හොඳ එකක් හම්බෙයි කියල හිතනවා උඹට..ඕල් ද බෙස්ට් මචන්! :)
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :D:D වැඩක් කරන්න හම්බුනේම නැහැ අයියේ මේ පාර...මම කලින් දාපු පොස්ට් එකක් මෙතන quote කරන්නම්.. ක්ලාස් ගියොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා :) බලමුකෝ..
  10. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මමත් CS I එක ලිව්වේ නැහැ බන් :sorry: A, (A-), (B-) තියෙන්නේ අනිත් ඒවාට නම්..උඹත් ක්ලාස් ගියේ නැද්ද? මමත් ක්ලාස් ගියේ නැහැ බන් :( මේ පාර ඉඳන් යන්න ඕනේ..
  11. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කොහොමද මචන් results? :)
  12. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Thank you very much! Hope that you will complete your repeated subjects as soon as possible. All the best ayye...ප්‍රශ්නයක් ආවොත් අහන්නම් :yes: ලබන සතියේ යන්න ඕනේ ක්ලාස්...
  13. pranathlcp

    Honda MD90

    Bump | TFS | Rep 8++
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කොතනද අයියේ 58 ක් කියල දාල තියෙන්නේ? :baffled: ඔව් අයියේ උපදෙස් හා උදව් වලට බොහොම ස්තූතියි..අයියා දැන් වැඩ කරනවද? ප්‍රොජෙක්ට් එක කරාද? කොයි කාලේද BIT එක ඉවර කරේ? දැන් පොස්ට් එක මොකක්ද? (කැමති නම් විතරක් කියන්න) :) තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මේ BIT එකේ දැන් semester 2 එකට තියෙන සබ්ජෙක්ට්ස්...
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඔය කලින් එක ඩිලීට් කරපන් :baffled:
  16. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :lol: :lol: :lol: කෙල්ල ජොබ් එක එපාම කියල ආව එදාම මම බලන්නම් හෙට කෝල් කරලා එතනට... :yes:
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    නැහැ ගිහින් නැහැ..කෙල්ලගේ ඉන්ටවීව් එකකට ඔතනට ගියා.. :P (අපෝ කෙල්ලෙක්ට වැඩ කරන්න නම් එච්චරම හොඳ නැහැ වගේ එතන..) ක්ලාසස් හොඳයි නම් මට ඒ ඇති :yes:
  18. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අඩෝ හෙනයා උඹේ දැන් පෝස්ට්ස් ගාන 999 යි..ස්ක්රීන්ශෝට් එකක් ගහල රාමු කරලා තියාගනින් :rofl: :baffled: ඔව් බන් මට කැම්පස් එකේ ගෑනියෙක් කරා OOP and JAVA (2 separate subject modules)..ආයිත් නැහැ ඇඳේ නිදියනවට වඩා සැපට නිදාගන්න පුළුවන් බන් ඒ ගෑනිගේ ලෙක්චර්ස් වල ඉන්නකොට..හරියට නිකන් සිරා නැලවිලි ගීයක්...
  19. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :baffled::baffled: ඔය ක්ලාස් එක තියෙන්නේ මහරගම Summerset එකේ නේද? :confused:

    No contents