1. Srilankan1

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    පිස්සෙක් ජනපති කරලා මදැයි දැන් හැමෝම විඳවනවා පිස්සෝ ටිකක් ඇර
  2. Srilankan1

    පහන්තුඩාව ඇත්ත කතාව

    මේ දවස් වල සිංහලුන්ගේ අලුත්ම ටොපික් එක. පහන්තුඩාව. බුකියේ හෝ ගාලා ෂෙයාර් වෙනවා. ශෂී නිශාදි, ඊට පස්සේ යෝහානි ඊට පස්සේ ඉරාජ් දැන් පහන්තුඩාව
  3. Srilankan1

    රට බංකොලොත් උනොත් ඊට පස්සේ මොකද වෙන්නෙ?

    රාජපස්සලා රටෙන් යනවා. සීෂෙල්ස් වල පදිංච්චි වෙලා එහෙ සිටිසන් ෂිප් අරන් එහෙ චන්දෙට ඉදිරිපත් වෙනවා.
  4. Srilankan1

    ෂැපද?

    උගේ තියෙන්නේ මහා බයි තර්ක බන්. බයියොන්ටම හොඳයි හැබැයි බහුතරේට තේරිලා රෙවිලා ඉන්නේ සුළු කොටසක් ඇරෙන්න මූ ඇතුළු
  5. Srilankan1

    මහින්ද ලොක්ක සනීපෙන්ද

    නාකි මයිනා කූරිය කරලද? අරහෙන් මෙහෙන් නිවුස් එනවා. හපෝ මේකේ බයියෝන්ගෙ අන්දෝනා වලින් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි එහෙම උනොත්
  6. Srilankan1

    ෂැපද?

    ලොල්. පඹ ජනාධිපතිගේ දැන් ඇඩ්වය්සර් රනිලු. මදැයි. චන්දෙට කලින් ආවේ රනිල් ඇතුළු සෙට් එකම හිරේට දානවා කියලා හැබැයි දැන් ඇතුලට දාන්නේ වැල බලන උන්ව. මහා බැංකු සෙට් එකම එළියේ. හූ හූ
  7. Srilankan1

    පහන්තුඩාව

    චතුරයාගේ එක දාපන්.
  8. Srilankan1

    පහන්තුඩාව

    දැන් මුන් දෙන්නා තමයි ඕකට මාට්ටු වෙන්නේ. ලොල්
  9. Srilankan1

    පහන්තුඩාව

    හෙට අනිද්දා මුන්ට බඩු බනික්ස් වෙයි. දන්නවනේ අපේ පොලීසිය මේ දවස් වල ඕවා ගැන ඇහැ ගහගෙන ඉන්නේ
  10. Srilankan1

    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    හැබැයි රනිල් රවී අර්ජුන් තාම එළියේ. පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. හා හා හා :rofl: :lol:
  11. Srilankan1

    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    ඕවා මොනාද බන් මේ රාජපස්සලා කරන මහා දවල් මංකොල්ලකෑම් එක්ක? හොරකන් කරන්න ඕනේ නං රාජපස්සලාගෙන් ඉගෙන ගනින්. සුදු ඇන්දලා කුරහන් සාටකේ දාලා තමයි හොරකන් කරන්නේ. හොරකන් කරන සල්ලි කොහොමද ඕෆ් ෂෝ අකවුන්ට් වලට එහෙම පන්නන්නේ කියලා ආයේ මොකෙකුටවත් හොයාගන්න බැරි වෙන්න. මුන්ට තාම හොරා කාල ඇති වෙලා නෑ. තාමත් ලෙවකනවා.
  12. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    ලොල්. උඹ තාම ඉන්නේ හීන ලෝකෙක. නැගිටපන් අන්න රනිල් උඹලගේ පඹ ජනාධිපති එක්ක. ඇයි මහබැංකුව හොරා කාපු එකට හිරේ දාන්නේ නැත්තේ? බයිලා එපා බන්. අප්පිරියයි උඹ වටේ යනකොට
  13. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    ඇත්ත. අර කලින් කිව්වා වගේ සජිත් පැරදුන එක ලොකු දෙයක්. නැත්තන් මිනිස්සු හිතන් ඉන්නේ 'සර්' තාම පොර කියලා. ඔන්න බලපන් ඉරාජ් කාරයාටත් තේරිලා ඌත් මාරු ඒත් එරෝසන් තාම උගේ සුපුරුදු පරිදි රාජපස්ස පච්චාත් බාගේ ඔපදමනවා. කාලකන්නි ජීවිත බන්. අනුකම්පා කරමු.
  14. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    මොකෝ බන් උම්බ්ලගේ පඹ ජනාධිපති රනිල්ව අල්ලලා හිරේ දාන්නේ නැත්තේ? බයිලා නොගහා වටේ යන්නේ නැතුව උත්තරයක් දීපන්
  15. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    මොක නැති උනත් ඌ උඹලගේ පඹයට වඩා හොඳයි.
  16. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    ඔව් මේ දවස් වල උඹලගේ පොන්න පඹයට රට ගෙනියන්න ඕනේ කොහොමද කියලා ඇඩ්වයිස් දෙනවලු. කොහොමද වැඩේ? ලඟදි දෙන්නා හම්බුවෙලත් තියෙන්නේ. ඔක්කොම නෑයෝනේ ඉතින්. අහක දාන්නත් බෑනේ.
  17. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    හා එහෙනං රනිල්ව ගේමු නේ? :lol:
  18. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු මොකද මේ ලංකාව උඹලගේ හොර පවුල කාලා තියෙන්නේ. ආයේ එන එකා කොහොමද උඹලගේ මහා උන් ගත්තු ණය ගෙවන්නේ? උඹට ඒකට උත්තරයක් තියනවද?
  19. Srilankan1

    ආණ්ඩුව පෙරලීම......

    වැඩක් නෑ. ගිලෙන නැවක් බාරගන්න ආයේ පිස්සුවටට? මුන්ම මේක කරගෙන යයි තව අවුරුදු ගානක් උන්ගේ මුනුපුරොත් චන්දෙ ඉල්ලනකන්. මැරෙන්න කලින් හිතපන් ආයේ රාජපස්සලා ඉන්න රටක ඉපදෙන්න නොලැබේවා කියලා.

    No contents