මුළු ආණ්ඩුවම විහිළුවක් දැන්. ආණ්ඩුව පත් කරන්න පිට රට ඉන්දන් උඩ පැනගෙන ආපු උන්, උන්ව පිළිගන්න එයාර්පෝර්ට් එකෙට ගිහින් පිරිත් නූල් බැඳලා පාවාඩ දාලා ගත්තු උන්, රටේ ඉන්න මේ හොන්තුවට චන්දෙ දුන්න ඇට නමලක්ෂේම විහිළුවක් වෙලා ඉවරයි. යහපලනෙන් රට බේරගන්න කියලා දුන්නු එවුන්ගෙන් දැන් රට බේරගන්න වෙලා...