1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඩවුන්ලෝඩ් කරන්න ඕන ඒක. මං දැක්කෙ නෑ ඒක :D එදා අර ඔයා කිවුව එක බැලුව. ඒක මරු ෆිල්ම් එක තමයි :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පුතෙක් ගැන දාපු එකේ දුවෙක් ගැන නොදැම්මොත් හොඳ නැහැනෙ. සඳ තරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙදවන් මට දන්දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං බඳින්නෙ නෑ මට දුක් විඳින්න බෑ වද කෙරුවත් හෙට මැරුණත් මං බඳින්නෙ නෑ සත්තයි මැරෙමි මම නොකා ඔය කෙල්ලොනම් එපා සිටන් බාලෙ රැක්ක සීලෙ අත් හරින්නෙ නෑ එහෙනම් ඔහොම කියන්න :rofl::rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.imdb.com/title/tt7757972/ ඒක 2016 කොහොම හරි රිලීස් වෙලා වගේ. 2018 තියෙනව. අනේ මන්ද
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හඬන පොඩි පුතු නළවගන්නට නිදන මට රහසින් රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිදිනා දුකකින් කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින් සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    2016 එකක්? :rolleyes: 2018 නම් එහෙම එකක් ඇවිත් තියෙනව. 2016 එක නම මොකක් ද හරියට? (English වලින්)
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ නැහැ. මං ඒවට ආසයි :D අනිත් ඒවත් ආස ඒව තියෙනව :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං හිතන්නෙ උපදෙස් දෙන්න ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕන ආන්ඩුව ගෙදර යවන්න ද කොහෙද. ඒකයි වැරදි උපදෙස් ම දෙන්නෙ හැමවෙලේ ම වගේ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ අසහන මල්ලි. මොක ද බිස්නස් සරු ද? :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් හොඳයිනෙ. වැඩි වෙලාවක් ෆිල්ම් බලන්න, සිංදු අහන්න පුළුවන්නෙ :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒව කොහොමත් ලස්සන සිංදුනෙ. මාත් හොයල බලන්න ඕන අලුතින් ආපු අඬන, මල්, බස් සිංදුවක් තියෙනව ද කියල:D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පිස්සු ද මන්ද. එකපාර 180 වගේ කරල හිටියනම් ඉවරයිනෙ. හැමදා ම තෙල් වැ‍ඩවෙද්දි අනිත් දේවලුත් හැමදා ම වැඩි වෙනව. ඒ විතරක් නෙමෙයි බිස්නස් සේරම අවුල් යනව. මිනිස්සු වියදම් කරන්න බය වෙනවනෙ විශ්වාසය නැති නිසා.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මදක් බිසී වෙලා සිට නැතුව මේ පැත්තට පියනැගුව :D අද වැඩ ද?
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් අද හොඳ දවසක්නෙ අර ත්‍රේඩ් එකට? :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑනව බලල ආව විතරයි පුතෙක් ගැනත් හිතල:D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ පලම් ගොයියා
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අලෝ මල්ලි. මොක ද වෙන්නෙ?
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    චීන බැංකුවකින් ණය වගයකුත් ඇවිත් තිබුණ. ඔය මොන ණය ආවත් වැඩක් වෙන්නෙ නෑ අපේ අපණයක වැඩිවෙලා ආනායන අඩු කරනකන්.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය චැට් එකක් දාල වගේ අපි බිසී වෙලේ :D

    No contents