1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අපෝ ඒකනම් වෙන එකක් නෑ. ඉන්න ටයිප් කරල දාන්න
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ගැන කට්ටිය රස කතාවක් ගියා
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංදු ගොඩක් ගැන නෙමෙයි කිවුවෙ. මං මේ වෙලේ අහන ලිස්ට් එක ඔයාට දැම්මොත් ඔයාට එපා වෙනව කියල. :rofl::rofl:
  4. Malinga

    යාලුවනේ... අලුත් වෑඩක් පටන් ගන්නයි යන්නේ මම, &

    :yes::yes: FB Page එක තව ටිකක් හොඳට හදන්න වෙයි එයාගෙ නිර්මාණශීලිත්වය පෙන්වන විදියට. අනිත් එක කරන නිර්මාණ දාලත් නැහැනෙ.
  5. Malinga

    CSE අවුරුද්දක බැස්ම

    2009 වගෙත් ගොඩක් වෙලාවට තත්වය ඔය වගේනෙ. ලෝකයේ තත්වයනුත්, ලංකාවෙ තත්වයත් දෙක ම බලපානව.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එතකොට බලපු අයගෙ මානසිකත්වය අවුල් ගිහින්නෙ ඇත්තෙ:rofl:
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ ඒකනම්. වැඩිය කට්ටිය අහන්නෙ නැතිවෙයි කියල හිතුවොත් එදාට :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒක හොඳයි. එතකොට 19 හෝ 20 වගේ ගිහින් තියෙයිනෙ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මැච් එකක් තියෙනව නේද?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝසල සුපුරුදු විදයට වාර්ථා කරයි
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රේඩියෝ තිබුණනම් කොහොමත් පුළුවන්නෙ :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ වගේ නමක් තමයි දාන්න වෙන්නෙ :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ. හෙට ම තියයි ද දන්නෙ නෑ හැබැයි. අනිද්දනම් කොහොමත් තියන එකක් නෑ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතුරු පෝස්ට් 51 අද දාන්න අදහසක් නැද්ද?:D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැබැයි කිලර් ගොයිය ආවොත් අපි දෙන්න ම මේ ලෝකෙ නෑ කියයි :rofl::rofl: :yes::yes: අනිව :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉස්සෙල්ලනම් සිංදු කිවුව කට්ටිය. දැන්නම් මුකුත් වෙන පාටක් නෑ
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොඩි එකා ගිහින් අක්කිගෙ බබාව බලාගන්න :rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මලුත් බැලුවා ද මන්දා ඉබේ හැරිලා මටත් බැලුනා ද මන්දා ඉබේ හැරිලා
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අයියෝ මල්ලි කියන්නෙවත් නැද්ද දැන්? මේඩ් කියල ද කියන්නෙ? :shocked::shocked:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාගෙ ෆේක් එකනෙ. අර නෙතුෂි අක්කි ගාවට වෙලා ඉන්නෙ. රෙදි හෝදනව. ළමයි බලනව අක්කිගෙ. කඩේ යනව. :rofl:

    No contents