මේ තියෙන්නේ කලින් දාපු ත්රෙඩ් එක
https://elakiri.com/threads/slt-payment-issue.2126387/
මට දැන් සති දෙකකට විතර කලින් refund එක හම්බුනා. වැඩේ උනේ මෙහෙමයි. මං සීන් එක කියලා මේල් එකක් දැම්මා. ඊටපස්සෙ customer service එකේ කෙල්ලෙක් කතා කලා. කේස් එක වෙලා මාස 3,4ක් ගිහින් හින්දා ඒකි නිකන් refund...