මේකයි සීන් එක. මං ජූනි මාසෙ slt fibre line එකක් ගත්තා. ඊට පස්සේ මාසෙ, ඒ කිව්වෙ ජූලි වල 3000 ගාණක ඇරියස් එකක් තිබිලා Solo app එකෙන් ගෙව්වා. මං solo එකෙන් ගෙව්ව පලවෙනි බිල. එදාම තමා මං solo එකට රෙජිස්ටර් උනෙත්. ඊට කලින් එව්වා combank එකෙන් ගෙව්වෙ. කොහොම හරි මං පලවෙනි පාර pay කරපු එකේ මොකක්ද...