සිංහලු උබලගෙ ගෙවල් පැත්තෙ මුන් ඉන්නවද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔව් ඉන්නවා. අපේ වත්තේ තියෙනවා නැදුන් ගහක්, අල්ලපු වත්තේ තියෙනවා පත කොස් ගහක්. ඔය දෙකේ ඉඳන් කෑගහනවා උදේට කන කීං ගාන්න. මයිනා කෑගහනවා වගේ, ඒ උනාට ඊට වඩා සෑහෙන තීව්ර, රැව් දෙන හඬක් තියෙන්නෙ. මට වෙලාවකට මතක් වෙන්නේ නිකන් පනිට්ටුවක් පෙරලෙන සද්දේ වගේ එකක්. පොටෝ නම් නෑ හැබැයි. උන් ඉන්නේ හෙන උඩ අතු වල ගොඩක් වෙලාවට. රංචු පිටින් ඉන්නෙත් නෑ දෙන්නෙක් නැත්තං තුනක් වගේ උපරිම ඉන්නේ එක වෙලාවකට. එකා එකා මාරුවෙන් මාරුවට කෑ ගහන්නෙ. ගිරව් නම් ඉන්නවා කච බච ගගා රෑන් පිටින්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth

    Koheda bn gewal? District eka mokkda?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හිටියා....
    දැන් නම් කාලෙකින් දැකලා නැ බන්....

    කපුටොත් අඩුයි දැන්,
    මේක ඇත්ත. දැන් තමයි මීටර් උනේ. අපේ පැත්තෙත් ඉස්සර හිටිය. දැන් නම් දකින්නවත් නැ.කාක්කොත් ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඉන්නවා. මේ ළගදි සුදු රෙදි හොරෙක් හිටියා සාදික්කා ගහේ
    මං කුරුල්ලොන්ගේ නම් දන්නේ නෑ. කොහොම හරි ඔය වගේ එවුන් දැකලා තියෙනවා
    ගිරව්, කපුටෝ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ඇති
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ලිහිනියෝ නම් ඉන්නවා. මාත් මුන් එලියෙදි දැකලා නෑ
     
    • Like
    Reactions: Flappybird