1. AVES

    Cake delivery help

    Cupcakes ටිකක් බොරලැස්ගමුවේ ඉඳන් දවසෙන් බියගමට ගෙන්න ගන්න ඕනෙ (සඳුදා උදේ pick කරලා දවල් වෙන්න කලින් ගෙන්න ගන්න ඕනෙ). මේකට හොඳ courier/ parcel delivery service එකක් recommend කරන්න pls
  2. AVES

    හිගන බජට් ෆෝන්

    Manda bn. Math fb group ekakin hoyagtte. MIUI walata witharai oya awula. Mn Dan project elixir kiyala custom ROM ekak use karanawa. Eke ehema issue ekak na.
  3. AVES

    හිගන බජට් ෆෝන්

    Aluth APN ekak hadapn. Name ekata 'hutch' dala, APN ekata '12345' dala hadala eka select karala thiyanna.
  4. AVES

    30000 අඩුවෙන් Bluetooth හෙඩ් ෆෝන් එකක්

    Meka awada bn? Dawas kiyak giyada? Tax wadunada?
  5. AVES

    සුදු මහත්තුරු MacBook Air එව්වා, මිතුරේ!

    ආයි පටන්ගමු ගුබ්බෑයම
  6. AVES

    ශීතකරණය සහ AC යන්ත්‍රයට යන විදුලිය ඉතුරු කරගන්න විදිහක් නැද්ද?

    මෝටරේ කොච්චර පරණද? සර්විස් කරලාද තියෙන්නේ? අපේ ටැංකිය පිරෙන්න පැයකට කිට්ටුව යනවා. මේ ලඟදි සර්විස් කලා, ඉම්පිලර් එකේ මඩ සුද්ද කරලා, අලුතෙන් බෙයාරින් දාලා. දැන් විනාඩි නමයයි යන්නෙ. සද්දෙත් නෑ ඉස්සර වගේ.
  7. AVES

    Python ඉගෙන ගන්න ඕනේ මිට්ටෝ එන්න [100 days of code]

    Meyage courses balanawa nm playback speed 1.3 - 1.5 wage dagena balapn
  8. AVES

    Back support help

    Badu hodaida? Link eka danna pls
  9. AVES

    Back support help

    Nadda thanak :(
  10. AVES

    Back support help

    මේ වගේ සීට් එකට තියන back support ගන්න තැනක් දන්නවද ගම්පහ කොළඹ අවට?
  11. AVES

    මේ දවස්වල උඹලා කියවන 📖

    සමහර කමටහන් - ලක්ශාන්ත අතුකෝරල. කවි පොතක්
  12. AVES

    Udemy course

    මගේ ළඟ තිබ්බද කොහෙද. බලලා කියන්නම්
  13. AVES

    Liverpool 7 - 0 😆 Manchester United 😆😆

    Nunez ta ehema awurudu wage athi :P
  14. AVES

    CCC Scope ATMOS

    Joker බැලුවා 2019. මං හිටියෙ G9 එකේ
  15. AVES

    අද මගේ 40 වෙනි උපන්දිනේ

    Happy B'day Anuradha bosa 🎉️
  16. AVES

    CT scan වලට DVD ඕනද බන්?

    Pen වලට දාන්න බැරිද 🙄
  17. AVES

    Happy birthday Cord_Sack

    Happy B'day man 🎉️ 🎁

    No contents