[/SIZE]
මම ඔබ තුමාට කිව්ව දෙ තෙරිලා නෑ වගෙ....... මමකියන්නෙ ඈමරිකාවෙ ගිහින් යුනිෆොම් ගහන් හිටිය කියල සල්ලි ලෑබෙනවද එ මනුස්සය ජීවත් වෙන්න මොකක්ද කරන රස්සාව......... ලන්කාවෙ හමුදාවෙ 1 ග්‍රඩෙ ජෙනරල් (මම නම් හරියටම දන්නෙ නෑ....... )කෙනෙක් කියල නිකන් සල්ලි ලබෙනවද.......:nerd::nerd: