ඔය ප්‍රශ්නෙට උත්තරය්ක් දිල තියෙනව කියල මෙ තෙර්ඩ් එකෙම දාල තියෙනව පොඩ්ඩක් හොයල බලන්න.....
අපි අමනාප නෑ කා එක්කවත්.. මොකද ඔය මහින්ද ... සරත් ඔය එකෙක් වත් හරියටම රටට අදරෙ තියෙන උන් නෙමෙ එ තමන්ට බලෙට එන ඔනි දෙයක් කරන උන් වගෙ උන් වෙනුවෙන් අපි අපි තරහ වෙන්න ඔනි නනෙ........ ඔය පොඩි වාදයක් දෙකක් කරා...