බලපන් උඹල මේ ත්‍රෙඩ් එකට කරන විනාශය.....
හැබැයි 27න් පස්සෙ වගේ මේ විදිහට කලාට කමක් නෑ... දැන්ම මෙහෙම අකාලයේ ත්‍රෙඩ් එකක් විනාශ කරන එක සදාචාරයට පටහැනී නේද?![]()

අයියෝ සොරි වේවා. මම මුලින් ඕ ටී ගියේ නෑ. පස්සේ ටික වෙලාවකින් ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුනා. මේ ලකියා තමයි මාව නොමගට යොමු කරේ

දෙකම එකපාර කරන්න ඕනෙ බන්... නැත්නම් අනාතයි
මුහුදට මල පෑනල සුනාමියක් එවය්ද දන්නෙ නෑ... ප්‍රබා ගෙ අලු දෑම්ම මදිවට මුන් තව මල්ටි බෑරලුත් ගහනව කියල....![]()

නෑ ඉතින්... මම මේ game ගැන විතරයි නේ කිවුවේ....
සමහර game වල, නිකන් ආයුද ලැබෙනව... අපිට තියෙන්නෙ ගහන්න විතරයි, කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද..?
තවත් game වල...( චී මළ ජරා game) අපි වගා කරන්නත් ඕනෙ, යුද්ද කරන්නත් ඕනෙ... හපොයි..දෙකම එකපාර කරන්න ඕනෙ බන්... නැත්නම් අනාතයි
![]()
එහෙනං අර ඉස්සර කලාවගෙ මහින්දගෙ දුවෙක් දාන්න ඕනි මුහුදට දුවලා නැනෙ එනිසා නාමල් තමා දාන්න ඕනි

ඕක දන්න පාලි සාදුලාවත් දන්නෙ නැ![]()

කාටවත් කියන්න එපා ඕයි...
මට කථිකාචාර්ය කමක් දෙයි

සමහර ගේම් තියෙනවා කසාද බන්දන්නත් ඕනි
අපෝයි මේ මටවත් කෙල්ලෝ තුන් දෙනෙක් හොයාගන්න බැරිව ඉන්නවා![]()

චී... චී.. වනචර කොල්ලා...
නාමල්ව දාන්න ගියොත්, යෝශිත කියයි.... ඇයි අපි කළුද කියලා

මටත් හොයල දියන්කො බන් එහෙම ගේමෙ එකක්..... මරු නෙ....![]()
මතක නැ නෙ![]()

මම නම් ටයිටල් එකෙන් පිට මොකුත් කතා කලේ නෑ
ඔය ලකියා තමා![]()
මම අහිංසකයි.... මලක් වගේ යශෝබරයි
අලුත් එකක් දාමු
වට් ඩූ යූ ඕටී නව්??![]()

අවුලක් නෑ ගගනගාමියා උඩින් ඒවි
යෝශිත මුහුදෙන් ඒවි
ඊට පස්සේ ආයෙත් මට ගේම් එකක් මතක් වෙනවා![]()