චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

May 17, 2006
3,632
90
0
ඔයා කොහොමද කියන්නෙ මහින්දට නොදාපු කොන්දේසි ෆොන්සේකාට දැම්මෙ නෑ කියල?

කව්ද ඔයාට කිව්වෙ මහින්දට කොන්දෙසි දෑම්මා කියලා
 
හා හා , කොහෙද මේ පත්තර කෑල්ලක් අරන් යන්නේ , හාමුදුරුවො විස්වාස කරයි , නමුත් විස්වාස කියන ඒව බොහොම ඉක්මනට කැඩෙන්නත් පුලුවන්

මේ ප්‍රවෘත්තියෙන් ඔප්පු වෙන්නෙ සුමංගල හාමුදුරුවන්ගෙයි ඔයාගෙයි මතය එකක් කියන එක විතරයිනෙ. මල්වතු ලොකු හාමුදුරුවොයි ඔයයි කියපු පළියට අපි ඒක විශ්වාස කරන්න ඕන කියලද ඔයා කිය‍න්නෙ
අනික හාමුදුරුවන් විවේචනය ගිහි අපිට අකැපයි. ඒක නිසා මම මේ ගැන මොනවත් කියන්නෙ නෑ
දැන් මල්වත්තෙ නායක හාමුදුරුවො කියන දේත් පිලිගන්න බෑ.සරත් කියන දේත් පිලිගන්න බෑ.සම්බන්ධන් කියන එකත් පිලිගන්න බෑ.ලංකාදීපේ හරි සිරසෙ හරි කිව්වත් පිලිගන්න බෑ.:growl:මොන විවාදයක්ද මේ.
මහ හොරා හොර ලියවිල්ලක් ගහලා එලියට දැම්මම ඒක පිලිගන්න පුලුවන්:P
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හෑබයි ජනාඩිපතිවරනය වෙලාවෙ කිව්වෙ රනිල්-කොටි ගිවිසුමක් තියනවා රනිල් ජනාඩිපති උනොත් කොටින්ට ඉලම දෙනවා කියලා...හෑබයි ඡන්දය දව්සෙ කොටි තිරනය කරා රනිල් පරද්දවන්න..ඉස්සෙල්ලා කෙනා කිව්වෙ ඔක ගෑන..

    එත කොට උබ කියන්නෙ කොටි රනිල්ගෙ චන්ද විතරඉ නෑවෙත්තුවෙ කියලද........ රනිල් ජනාදිපතු උනානම් තම සටන් විරාම ගිවිසුම තියෙනව..... එහෙනම් කොටි මෙ වෙන කොට වෙනම රටක බවට දෑනුම් දෙන්න ඔනි සෙරම් ටික හදා ගෙන තියෙය්... මෙ ටිකට උන් හදපුව අපි දෑක්ක නෙ....
     
    May 17, 2006
    3,632
    90
    0
    ‍සංවාදයට සහභාගී වීමට ලැබීම සතුටක්. ඒත් දැන් යන්න ඕන මචංලා. මම කාර්යාලයෙන් එළකිරි එකට එ‍න්නෙ. ගෙදර අන්තර්ජාල පහසුකම් තවම නෑ.
    හෙට පුළුවන් වුණොත් එකතු වෙන්නම්. කට්ටිය කරගෙන යන්න.

    සුබ රාත්‍රියක්! තෙරුවන් සරණයි!

    එල එල මචො...මමත් මෙ කියවන්නෙ මට තෙරෙන දෙ,,,නෑතුව උබලාගෙ ඡන්දය කෑඩිමටවත්...කාටවත් අපහාස කිරිමටවත් නොවෙ....කෙසෙ හො මාගෙ රටට හොදක් වෙනවනම් එච්චරයි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දැන් මල්වත්තෙ නායක හාමුදුරුවො කියන දේත් පිලිගන්න බෑ.සරත් කියන දේත් පිලිගන්න බෑ.සම්බන්ධන් කියන එකත් පිලිගන්න බෑ.ලංකාදීපේ හරි සිරසෙ හරි කිව්වත් පිලිගන්න බෑ.:growl:මොන විවාදයක්ද මේ.
    මහ හොරා හොර ලියවිල්ලක් ගහලා එලියට දැම්මම ඒක පිලිගන්න පුලුවන්:P

    ඔයාම පරශ්න අහල ඔයාම උත්තර දෙනව නෙ....... අපි කියන්නෙ එක එ හාමුදුරුවන් ගෙ මතය....... එහෙම කියල එක හරිම මතය නෙමෙ නෙ... හරිම මතය බලන්න දෑනට තියෙන කරුන අනුව විශ්ලෙශනය කරල බලන්න ඔනි....
     
    ඔයාට නොතේරුණාට අනෙක් අය පිළිතුරු දුන්නේ ඒවාට තමයි. කාර්ය බහුල නිසා උඩින් පල්ලෙන් නොකියවා විවේකයක් ලැබුණම නිවී හැනහිල්ලේ කියවන්න. එතකොට තේරෙයි
    මහත්තයෝ....මේ ගිවිසුමට ගැහුවයි කියන නායකයෝ දෙන්නම නෑ කියන ගිවිසුමක් ගැන කතා කරන ඔබලා සහ රජය මොනවද මේ දොඩවන්නෙ?නැති ගිවිසුමක් ගැන කතා කිරීමම විකාරයක් බව ඔබලාට නොතේරෙනවා නෙවෙයි.එළකිරිය මදිවට රටම මුලා කරනවා.:(
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Koo den oya thiyanawai kiyana liyawilla pennannako poddak...:P
    Hebei ara hadanawai kiyana eka neme...den oya atsan kalalune sambandan ekka anna eka...
     
    ඔයාම පරශ්න අහල ඔයාම උත්තර දෙනව නෙ....... අපි කියන්නෙ එක එ හාමුදුරුවන් ගෙ මතය....... එහෙම කියල එක හරිම මතය නෙමෙ නෙ... හරිම මතය බලන්න දෑනට තියෙන කරුන අනුව විශ්ලෙශනය කරල බලන්න ඔනි....
    මොකද්ද තියන කරුනු?සරත්ගේ පැත්තට දෙමළ සංධානෙන් කීප දෙනෙක් එකතු වීමද?ඒ එකතු වුනේ රට බෙදන්න කියලා තියන ශාක්‍ෂි මොනවද? එයාලත් රජයට ගියානං කිසිම වරදක් නෑ- එහෙම නේද?
    දැන් කවුරු කියන දේද ඔයා පිලිගන්නේ? නැති දෙයක් හිතෙන් මවාගෙන දොඩවන්න එපා.
    මාතෘකාවට එන්න-රට නිකරුනේ අවුස්සන එක හරිද? අමතක නං ආයෙත් මතක තියාගන්න,ඒකයි මාතෘකාව
     
    May 17, 2006
    3,632
    90
    0
    එත කොට උබ කියන්නෙ කොටි රනිල්ගෙ චන්ද විතරඉ නෑවෙත්තුවෙ කියලද........ රනිල් ජනාදිපතු උනානම් තම සටන් විරාම ගිවිසුම තියෙනව..... එහෙනම් කොටි මෙ වෙන කොට වෙනම රටක බවට දෑනුම් දෙන්න ඔනි සෙරම් ටික හදා ගෙන තියෙය්... මෙ ටිකට උන් හදපුව අපි දෑක්ක නෙ....

    මචො ගියපාර මහින්ද මහත්තයා දින්නෙ ඡන්ද ලක්ෂ 1 කින්

    Mahinda Rajapakse - 4,887,152
    Ranil Wickremesinghe - 4,706,366

    කොටින්ට ඔන උනානම් රනිල්ව දිනවන්න එ පෑත්තෙ චන්ද ටික දාන්න විතරයි තිබ්බෙ බන්

    ඔයාට සම්පුර්න අඩයනයක් කරන්න ඔන නම් මෙන්න ප්‍රතිපල
    http://www.slelections.gov.lk/pdf/2005 Presidantial-District.pdf
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    meykedi oya 2 ta 3 ta bedenawa kiyana eken oya monawada Adahas karana A' beduna Aya..
    Jathiwadi kiyana Aya naththatama Sinhalayo Athare nadda eyal;a Deysha palana wasi ganna balanneyma nadda Jathiwadaya Awssala?
    mama Meyke Rathuwata mark kare Ai lankawe Demala Ayata Nidahase innata bariwenna Heythuwa kiyana Ekatai..
    මගේ මතය දේශපාලනික පක්ශ මත පදනම් වූ එකක් නෙවෙ ගැසලි අයියේ...

    ලංකාවෙ උපන්න සිංහලයෙක් විදිහට අපේ රට ජාතිය සහ ආගම පිරිහීමට පත්වෙනව දකින්න මං කැමති නෑ :):P
    ඒක වැරද්දක් නෑනේ ඔයා හිතන විදිහට මම ජාතිවාදියෙක් (පොඩි රැපෙක්)

    2008 දි Minorities can’t demand, this country belongs to the Sinhalese – Army Chief මං වෝට් කරා ඒක හරි කියලා ඔයා වෝට් කරා ඒක වැරදියි කියලා..මං තාමත් ඉන්නේ ඒ මතයේම තමයි..ජෙනරල් ඒ මතය වෙනස් කරලද තාමත් එහෙමමද කියලා මං දන්නෑ..
    මේක අර ෆොන්සේකා මහත්තයා මුස්ලිම් ජනාධිපතිවරයෙකු ගැන ළගදී කළ ප්‍රකාශයක් enews එකෙන් අරන් අටුල දාපු ත්‍රෙඩ් එකේ ඔයා මාව කෝට් කර වෙලේ මං කිව්වා මං එකට විරුද්ධයි කියලා

    Sinhalayaata wada hithawath Sarathda? Mahindada? මේකෙදිත් මං කීවා ඒ සරත් මහත්තයා කියලා

    ඒ නිසා ආණ්ඩුව මේවයෙන් මොන වාසි ගන්නවද කියන එක මට අදාළ නෑ..මොකද මං MR ට හෝ ආණ්ඩුවට සපෝර්ට් කරන්නෑනේ..මං එහෙම කියලත් නෑ
    SF කළ ප්‍රකාශයක් සම්බන්ධව මං එකඟයි කියන්නේ මං ඔහුට සහය පලකරනවා නෙවේනේ..:P
    ඔයානම් SF බලයට පත්වීම මුස්ලිම් අයට වඩාත් සුදුසුයි කියලා තියනවා දැක්කා..ඒක ඔයාගේ මතය මට කමක් නෑ .

    Jathiwadi kiyana Aya naththatama Sinhalayo Athare nadda
    මේයික නම් තේය්රුන්නෑ :no:
     
    Koo den oya thiyanawai kiyana liyawilla pennannako poddak...:P
    Hebei ara hadanawai kiyana eka neme...den oya atsan kalalune sambandan ekka anna eka...
    කියල වැඩක් නෑ:lol:
    මේ ගොල්ල නිකං අන්ධයෝ වගේ එහෙයි කියනව විතරයි.එහෙම ලියවිල්ලක් නැති නිසා නේ හොරට එකක් ගහන්නේ
     
    May 17, 2006
    3,632
    90
    0
    මගේ මතය දේශපාලනික පක්ශ මත පදනම් වූ එකක් නෙවෙ ගැසලි අයියේ...

    ලංකාවෙ උපන්න සිංහලයෙක් විදිහට අපේ රට ජාතිය සහ ආගම පිරිහීමට පත්වෙනව දකින්න මං කැමති නෑ :):P
    ඒක වැරද්දක් නෑනේ ඔයා හිතන විදිහට මම ජාතිවාදියෙක් (පොඩි රැපෙක්)

    2008 දි Minorities can’t demand, this country belongs to the Sinhalese – Army Chief මං වෝට් කරා ඒක හරි කියලා ඔයා වෝට් කරා ඒක වැරදියි කියලා..මං තාමත් ඉන්නේ ඒ මතයේම තමයි..ජෙනරල් ඒ මතය වෙනස් කරලද තාමත් එහෙමමද කියලා මං දන්නෑ..
    මේක අර ෆොන්සේකා මහත්තයා මුස්ලිම් ජනාධිපතිවරයෙකු ගැන ළගදී කළ ප්‍රකාශයක් enews එකෙන් අරන් අටුල දාපු ත්‍රෙඩ් එකේ ඔයා මාව කෝට් කර වෙලේ මං කිව්වා මං එකට විරුද්ධයි කියලා

    Sinhalayaata wada hithawath Sarathda? Mahindada? මේකෙදිත් මං කීවා ඒ සරත් මහත්තයා කියලා

    ඒ නිසා ආණ්ඩුව මේවයෙන් මොන වාසි ගන්නවද කියන එක මට අදාළ නෑ..මොකද මං MR ට හෝ ආණ්ඩුවට සපෝර්ට් කරන්නෑනේ..මං එහෙම කියලත් නෑ
    SF කළ ප්‍රකාශයක් සම්බන්ධව මං එකඟයි කියන්නේ මං ඔහුට සහය පලකරනවා නෙවේනේ..:P
    ඔයානම් SF බලයට පත්වීම මුස්ලිම් අයට වඩාත් සුදුසුයි කියලා තියනවා දැක්කා..ඒක ඔයාගේ මතය මට කමක් නෑ .

    මමත් හිතන්නෙ ඔයා හිතන විදිහට තමයි,,,,සරත් සින්හලයන් පාවා දෙන එකක් නෑහෑ කියලා මමත් හිතනවා
     
    නෑ මචං කොටි තාම ඉන්නවා. එකම වෙනස උන් අතේ ආයුධ නෑ. ඒත් කාලය එනකල් උන් බලන් ඉන්නවා. මොකද කොටි සමූලඝාතනය වුණෙ නෑනෙ.

    ඒත් ඔවුන් ආයුධ මගින් පාලනය කරන්න ඕන කියල මම කියන්නෙ නෑ. ඔවුන්ගේ මතයේ ඇති වැරැද්ද පෙන්වා දෙමින් ඔවුන් අනතුරෙන් ගලවා ගැලීමයි කළ යුත්තේ.
    මේ ළඟදි එහෙම පුනරුත්ථාපනය කළ කොටි සාමජිකයන් පිරිසක් නැවත දෙමව්පියන්ට බාර දුන්නා.
    රජයට වාසියක් ගන්න ඕන තැනක් වුනොත් යුද්ධය සහ කොටි සම්පූර්ණයෙන්ම අතු ගෑවා කියනව.සරත්ට මඬ ගහන්න අවශ්‍ය තැනක් ආවම තව ඉවර නෑ කියනවා.හරි ෂෝක් හිඟන්නගේ තුවාලය:lol: තව තව පාරමින් තළු මර මර කන්න.:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මොකද්ද තියන කරුනු?සරත්ගේ පැත්තට දෙමළ සංධානෙන් කීප දෙනෙක් එකතු වීමද?ඒ එකතු වුනේ රට බෙදන්න කියලා තියන ශාක්‍ෂි මොනවද? එයාලත් රජයට ගියානං කිසිම වරදක් නෑ- එහෙම නේද?
    දැන් කවුරු කියන දේද ඔයා පිලිගන්නේ? නැති දෙයක් හිතෙන් මවාගෙන දොඩවන්න එපා.
    මාතෘකාවට එන්න-රට නිකරුනේ අවුස්සන එක හරිද? අමතක නං ආයෙත් මතක තියාගන්න,ඒකයි මාතෘකාව

    එතකොට ආන්ඩුවට ඉල්ලිම් ඉදිරිපත් කරල එව පිලිගත්තෙ නති නිසා එකතු උනෙ න නෙ......... එතකොට සරත් ට කිසිම ඉල්ලිමක් නතුව සහය දෙනව කියන එක පිලිගන්නද කියන්නෙ.....
     
    ප්‍රශ්න වලට උත්තර නොදි පෑනල යන්නනම් ඔයා හොදට දන්නව.......:yes::yes:
    Originally Posted by shammee
    කිසිම හරයක් නැති මේ හෑල්ලටත් දිය යුත්තේ පලමු පිළිතුරමයි.ඔබ කැමති අයුරකින් වාද විවාද කරගෙන යන්න.මම කියන්නෙ තව වසර 6ක් බලයේ ඉන්න උවමනාවට නැති ජාතිවාදයක් අවුස්සා රට බේද නොකරන්න කියන ඉල්ලීමයි.
    මෙන්න උත්තරය-,නැති ගිවිසුමක් ගැන බයිල ගහන්න මට වුවමනා නැ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ආන්ඩුවට ඉල්ලිම් ඉදිරිපත් කරල එව පිලිගත්තෙ නති නිසා එකතු උනෙ න නෙ......... එතකොට සරත් ට කිසිම ඉල්ලිමක් නතුව සහය දෙනව කියන එක පිලිගන්නද කියන්නෙ.....

    Umba mahinda mamata kade gihilla ahuwenna epa harida ?? dekka neda FB eke inna satha ?? :lol::lol::lol:
     
    එතකොට ආන්ඩුවට ඉල්ලිම් ඉදිරිපත් කරල එව පිලිගත්තෙ නති නිසා එකතු උනෙ න නෙ......... එතකොට සරත් ට කිසිම ඉල්ලිමක් නතුව සහය දෙනව කියන එක පිලිගන්නද කියන්නෙ.....
    ඒකත් ආන්ඩුවෙන්ම කියන කං ඉන්න.නැතුව ඔයාල පිලිගන්නෙ නෑ නේ.:Pසම්බන්ධන් හෝ රනිල් සෝමවංශ සමඟවත් කිසිම ගිවිසුමක් නොමැති බව පුන පුනා කියනවා.ඔබලාට ඇහෙන්නෙ නෑ-පේන්නෙ නෑ.මොකද නිල් පාටට ඇස් නිලංකාර වෙලා නිසා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    රජයට වාසියක් ගන්න ඕන තැනක් වුනොත් යුද්ධය සහ කොටි සම්පූර්ණයෙන්ම අතු ගෑවා කියනව.සරත්ට මඬ ගහන්න අවශ්‍ය තැනක් ආවම තව ඉවර නෑ කියනවා.හරි ෂෝක් හිඟන්නගේ තුවාලය:lol: තව තව පාරමින් තළු මර මර කන්න.:P

    ත්‍රස්තවාදින්ව යුදමය අති විතරය් පරාජය කරල තියෙන්නෙ........ ඈ වගෙම අනාත කදවුරු වලත් තවත් හදුනා නොගත් තර්ස්තවාදින් ඉන්න පුලුවන්......ජාත්‍යන්තර කොටි තර්ස්ත ජාලය තව සම්පුර්නයෙන් විනාශ කරල නනෙ...
    ඔබතුමි කියන්නෙ ගොඩබිම අල්ලගත්ත කියල ඔක්කොම හරි කියල ද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියල වැඩක් නෑ:lol:
    මේ ගොල්ල නිකං අන්ධයෝ වගේ එහෙයි කියනව විතරයි.එහෙම ලියවිල්ලක් නැති නිසා නේ හොරට එකක් ගහන්නේ

    eththatama ehema liya willak naa.. mata mei langadi print karanna apu top secret letter ekak (anduwe) sanwidayaka warunta dena dekka.. eke upades deela thibbe.. sambanndan gei SF gei sambandayak thiyenawa kiyala puna puna kiyanna kiyalai (upades pathrikawa) ..dekkkada eda satanedi avi ganu denuwak kiyala mahindananda embaruna heti sakki nethuwa. :lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඒකත් ආන්ඩුවෙන්ම කියන කං ඉන්න.නැතුව ඔයාල පිලිගන්නෙ නෑ නේ.:Pසම්බන්ධන් හෝ රනිල් සෝමවංශ සමඟවත් කිසිම ගිවිසුමක් නොමැති බව පුන පුනා කියනවා.ඔබලාට ඇහෙන්නෙ නෑ-පේන්නෙ නෑ.මොකද නිල් පාටට ඇස් නිලංකාර වෙලා නිසා.

    සම්බන්දන් ගෙ ඉල්ලිම් වලටSF එකග උනා කියල මම පත්තර වල සම්බන්දන් කියල තියෙනව දෑක්ක.......