කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)
මචන්ලා මේක මට ගොඩක් වැදගත්.මොකද මන් ගොඩක් දේවල් කැප කරලයි මේ තීරනේට ආවේ.කොල්ලෙක්ට ගොඩ යන්න උදව් කරන කොල්ලෝ ටිකක් මේකේ ඉන්නවා කියල හිතනවා.මචන්ලා මට AL වලට B1ය් c2ය්.COMMERCE.මන් AAT COMPLETE.එත් මන් KDU එකට ආසයි.මන් KDU APPLY කලොත් මට යන්න පුළුවන් වෙඉද?කොහොමද...