WINDOWS PHONE CENTRAL

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    mata ekak hambuna but 925 ekata wada na.. machan..

    ube mokada tiyennne....


    e1769355-c7a6-4502-b09c-aa4bff6e9b11



    http://www.windowsphone.com/en-us/store/app/english-to-sinhala-dictionary/916e446c-7be9-4a72-9c1e-3e6c77e34912?signin=true
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Machan find my phone option eka use karala thiyanawada kawuru hari ?

    oka wada karanawa,

    1. live account ekata log wela thiyenna oni phone eka,
    2. gps on karala thiyenna oni.
    3. find my phone settings wala tick dekama danna

    4. http://www.windowsphone.com ekata log wenne phone eke thiyena live account eken ma. ethakota phone eka pennanawa. ethanin find my phone select karama phone eka thiyena thana pennanawa. (ring,lock karannath puluwan)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Lumia Icon Official

    ak7cdj.png


    2mpcxtj.png

    NOKIA සමාගම නවතම වින්ඩෝස් ස්මාර්ට් දුරකතනය ඊයේ officially announce ලදී.අගල් 5ක full hd{1920*1080}441 PPI,clearblack amoled තාක්ෂණයෙන් යුතු තිරයක්ද,20mp pureview කැමරාවක්ද snapdragon 800 2.2GHz quadcore processor එකකින්ද,2GB ram මෙය සමන්විත වේ.

    source-http://www.nokia.com/us-en/phones/phone/lumia-icon/specifications/
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    ඔන්න මමත් එකතු වුනා. දැනට නම් මාස 3ක් විතර වෙනවා.. පට්ටම තමයි..

    වැඩේ දිගටම කරගෙන යමු. ජය වේවා !!

    LUMIA 920

    7qieGQa


    :):):):):):)
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ak7cdj.png


    2mpcxtj.png

    NOKIA සමාගම නවතම වින්ඩෝස් ස්මාර්ට් දුරකතනය ඊයේ officially announce ලදී.අගල් 5ක full hd{1920*1080}441 PPI,clearblack amoled තාක්ෂණයෙන් යුතු තිරයක්ද,20mp pureview කැමරාවක්ද snapdragon 800 2.2GHz quadcore processor එකකින්ද,2GB ram මෙය සමන්විත වේ.

    source-http://www.nokia.com/us-en/phones/phone/lumia-icon/specifications/

    sansun wala kale hari wage.. :P
    LUMIA :love::love::love:
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    සිංහලෙන් මැසේජ් යවමුද....

    පොඩි සීන් එකක් තියෙන්නේ...

    1.මුලින් මේක ඉන්ස්ටෝල් කරගන්න.

    8mKMIGB.png
    [/IMG]

    2. සිංහලෙන් ටයිප් කරන්න.

    lXAyXRj.png
    [/IMG]

    3.පහල මැසේජ් අයිකන් එකෙන් ගිහින් කන්ටෑක් එක තෝරලා යවන්න.

    එච්චරයි.... සරළයි, ලේසියි.