අත ඇරලා දපාන් යන්න දිපන් බන් ඕවට මම නම් ආදරෙ කරන්නෙ නැ වගෙ අදහසක් (මගෙ හින්දි දැනුම අල්පයි):)
එහෙමද අනෙමන්දා:oo:මටත් මැරෙන්න හිතුන වෙලාවල් තියෙනවා
ඒත් නිදහසෙ මැරෙන්න වත් බැරි මිනිහෙක් මම:nerd:
හිතලා බලපන් තමන්ට අකමැති,ආදරෙ නොකරන කෙනෙක් නිසා මැරෙන එකෙන් වෙන්නෙ තමන් ගැන හිතන ආදරෙ කරන අයට දුකක්...